Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    2026-09-23

    බොරතෙල් මිල පහතට

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
    • අනුරාධපුරයේ ජල කප්පාදුවක්
    • අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සන්ධානයෙන් අග්‍රාමාත්‍යරයාට ලිපියක්

    සන්ධානයෙන් අග්‍රාමාත්‍යරයාට ලිපියක්

    2023-02-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.75 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලමින් නිදහස් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත යොමුකර තිබෙනවා.

    එම සන්ධානය නිවේදනය කළේ එම ලිපියේ පිටපත් කතානායකවරයාට, විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමුකළ බවයි.

    එම ලිපියේ වැඩිදුරටත් දැක්වුණේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් එල්ල කර ඇති බවයි.

    අදාළ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සඳහා මුදල් ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් පැහැර හැරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ තර්ජනය මැනවින් විදහා දැක්වෙන බවයි නිදහස් ජනතා සන්ධානය යොමුකළ ලිපියේ දැක්වෙන්නේ.

    ආශ්‍රීත පුවත්:  රාජ්‍ය ආයතන වසා දැමීමේ තීරණයක් නැහැ - අගමැති කියයි
    Dinesh Gunawardena
    පෙර පුව​තපසුගිය පැය 24 තුළ ලොවපුරා ස්ථාන 32ක භූ කම්පන
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකින් HIV ආසාදිතයින් රැසක්

    සබැ​ඳි පුවත්

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    2026-09-23

    බොරතෙල් මිල පහතට

    2026-09-23

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group