ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා අද(12) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පැවැති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒම හතාගේ අවසන් කටයුතු හෙට(13) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිත අතර දේහය හෙට(13) උදෑසන 9.30 සිට ජයරත්න මල් ශාලාවේ දේහය තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.