සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඔවුන්ට අමතරව, පැට් කමින්ස්, ට්‍රැවිස් හෙඩ්, අභිෂේක් ෂර්මා වැනි ක්‍රීඩකයින් රැසක් එම කණ්ඩායමේ රඳවා ගැනීමටයි තීරණය කර ඇත්තේ.
මෑත කාලීන තරගාවලිවල ඔවුන්ගේ දක්ෂතා මත මෙම රඳවා ගැනිම් සහ ඉවත් කිරීම් සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.
එම කණ්ඩායමෙන් නිදහස් කළ ක්‍රීඩකයන් අතර, මොහොමඩ් ෂාමි, ඇඩම් සම්පා, රාහුල් චාහාර්, වියාන් මෝල්ඩර්, අභිනව් මනෝහර්, ආතර්වා ටයිඩේ සහ සචින් බේබි වැනි ක්‍රීඩකයින් ඇතුලත්.
උණුසුම් පුවත්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට
- ශ්‍රී ලංකාවේ කාබනික අපනයන අංශයේ සැලකිය යුතු වර්ධනයක්
- උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමට අනුමැතිය
- නීති විරෝධීව උපයා ගත් මුදල සහ වාහන සමග සැකකරුවෙකු අත්අඩංගුවට












