Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » PHOTOS: මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයක් විනාශ කෙරේ

    PHOTOS: මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයක් විනාශ කෙරේ

    2025-07-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නඩු කටයුතු අවසන් වූ මත් පෙති තොගයක් අධිකරණ නියෝග මත විනාශ කර තිබෙනවා.

    මෙලෙස විනාශ කර ඇත්තේ 2018.09.10 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංය සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගැනුණු මත්පෙත් 15,000,000ක ප්‍රමාණයකි.

    ඉන්සී සිමෙන්ති සමාගමට අයත් පුත්තලම, පාලවිය පිහිටි උඳුනේදී විනාශ කිරීමට කටයුතු කල බවයි පොලිසිය පවසන්නේ.

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුව ඊයේ(21) උදෑසන 7ට පමණ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය භාරගෙන තිබෙනවා.

    අනතුරුව විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ පුත්තලම පාලවිය පිහිටි Insee සිමෙන්ති සමාගම අයත් දහන උඳුන වෙත රැගෙන යාමට කටයුතු කළ බවයි පොලිසිය කියා සිටියේ.

    මෙහිදී පුත්තලම මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ මත්පෙති තොගය දහනය කර විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා.

    මෙම අවස්ථාවට රජයේ රස පරීක්ෂකවරයා, මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ රේගු නිලධාරීන් පිරිසක්ද සහභාගි වී තිබෙනවා.

    පෙර පුව​තඉන්දියාවේ අගමැති තීරණාත්මක සංචාරයකට සැරසෙයි !
    ඊළඟ පුව​ත සජින් වාස්ට එරෙහි නඩුවක් යළි විභාගයට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group