දිට්වා සුළි කුණාටුවෙන් පසුව නුවරඑළියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ඊයේ(27) දින පැමිණි බවත් එලෙස පැමිණි සංචාරකයන් සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතනවල කාමර වෙන්කරවාගෙන නතර වී ඇති බවත් නුවරඑළිය සංචාරක හෝටල් සංගමයේ සහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ මහතා පවසනවා.
එලෙස පැමිණි සංචාරකයන් පිරිසක් නුවරඑළිය ග්‍රෙගරි වැවේ විනෝද වන අයුරු කැමරාවේ සටහන් වූයේ මෙලෙසින්.














