Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO | PHOTOS: ඉඩම් අයිතිය ඉල්ලා වතුකරයේ උද්ඝෝෂණයක්

    VIDEO | PHOTOS: ඉඩම් අයිතිය ඉල්ලා වතුකරයේ උද්ඝෝෂණයක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-06-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉඩම් ගැටලුවට නීත්‍යානුකූල විසඳුම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නුවරඑළිය දිස්ත්‍රික් කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි මහතා පවසනවා.

    වතුකරයේ ජනතාවට වතු ඉඩම්වල අයිතිය ලබාදෙන ලෙස බලකරමින් වතුකරයේ සිවිල් ක්‍රියාකාරී සංවිධාන කිහිපයක් එක්ව සහ කඳුකර ජනතා ඉඩම් අයිතිය සඳහා වූ ව්‍යාපාරය අද(21) දින හැටන් නගරයේ උද්ඝෝෂණයක නිරත විය.

    අද (21) දිනට යෙදී ඇති ඉඩම් දිනයට නිමිත්තෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා.

    උද්ඝෝෂණයසංවිධානය කළ කඳුකර ඉඩම් අයිතිය සඳහා වූ ව්‍යාපාරයේ ප්‍රධාන කැඳවුම්කරු තංගවේල් ගනේෂලිංගම් මහතා කියා සිටියේ මෙරට තේ ආර්ථිකයට වසර 200ක කාලයක් විශාල දායකත්වයක් සපයන වතුකම්කරුවන්ට මෙතෙක් පැවැති කිසිදු රජයක් සින්නක්කර අයිතියට ඉඩම් කැබැල්ලක් ලබාදීමට අපොහොසත් වී ඇති බවයි.

    වතුකරයේ ජනතාවට නිවාස අවශ්‍ය නොවන බවත් දැනට තිබෙන මුඩු ඉඩම් වතු කම්කරුවන්ගේ අයිතියට ලබාදෙන්නෙ නම් එම ඉඩම්වල නිවාස ඉදිකර ගැනීමට වතු කම්කරුවන්ට හැකිව ඇති බවත් තංගවේල් ගනේෂලිංගම් මහතා පවසනවා.

    වත්මන් රජය බලයට ගෙන ඒමට වතුකරයේ ජනතාව කැපවී කටයුතු කළ බවත් වත්මන් රජයේ ක්‍රියා කලාපය අනුව රජය කෙරෙහි තිබූ විශ්වාසය පළුදු වී යන බවද ගනේෂලිංගම් මහතා වැඩිදුරත් කියා සිටියා.

    මෙම උද්ඝෝෂණය පැවැති ස්ථානයට පැමිණි ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ මෙවැනි සටන් පාඨවලට තම රජය කැමති බවත්, වතුකරයේ ජනතාවගේ ඉඩම් ගැටලුව නීති්‍යානුකූලව විසඳීමට වත්මන් රජය මේ වන විට පියවර ගනිමින් සිටින බවත්ය.

    මෙම උද්ඝෝෂණයට ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් කණපති කනගරාජ් මහතාද එක්ව සිටියා.

    පෙර පුව​තVIDEO : හිටපු ජනපති මෛත්‍රීට තවත් කොක්කක්
    ඊළඟ පුව​ත චීනයට හදිසි ගං වතුර අවධානමක්

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group