බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වායු දූෂණය වෙනුවෙන් ඉන්දියාව තුළ වසරකට පුද්ගල මරණ 33,000 ක් පමණ සිදුවන බවට අනාවරණය වී තිබෙනවා. ප්‍රකට සඟරාවක් මඟින් නිකුත් කළ වාර්තාවක් මගිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ. ඉන්දියාවේ නගර 10 ක් තුළ වායු දූෂණය හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ආශ්‍රීත පුවත්: පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කිරීමේ සූදානමක් Srilanka