Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නීති විරෝධී දුම්වැටි, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ අත්ඔරලෝසු තොගයක් අල්ලයි

    නීති විරෝධී දුම්වැටි, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ අත්ඔරලෝසු තොගයක් අල්ලයි

    2025-12-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නීති වි‍රෝධීව මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ විදේශීය දුම්වැටි 160,000ක තොගයක් සමග රූපලාවන්‍ය සහ ඔරලෝසු තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

    නාවික හමුදාව කියා සිටියේ යාපනය ඩෙල්ෆ්ට් දකුණු මුහුදු ප්‍රදේශයේ පසුගිය 03 වනදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම නීති විරෝධීව මෙරටට ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ සොයා ගැනුණු බවයි.

    ශ්‍රී නාවික හමුදාවේ උතුරු නාවික විධානයේ නාවික නෞකා වසභ ආයතනය විසින් මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබෙනවා.
    එහිදී එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ සැකකටයුතු උර 9ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

    එහිදී එම උරතුල තිබී නීති විරෝධී ලෙස රටතුළට ගෙන ඒමට උත්සාහ කළ විදේශීය දුම්වැටි160,000ක් රූපලාවන්‍ය ක්‍රීම් සහ දියර ඇතුළත් ඇසුරුම් 150ක් සහ අත්ඔරලෝසු 10ක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

    නාවික හමුදාව පවසන්නේ නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරැවන් විසින් ඩෙල්ෆ්ට් දකුණු මුහුදු ප්‍රදේශයේ මෙම භාණ්ඩ අතහැර දමා යන්නට ඇති බවට විශ්වාස කරන බවයි.

    නාවික හමුදා භාරයට ගත් මෙම විදේශීය දුම්වැටි, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ අත් ඔරලෝසු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

     

    පෙර පුව​තකාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    ඊළඟ පුව​ත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group