Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විෂ මත්ද්‍රවය ගැන තොරතුරු දැනුම් දෙන්න විශේෂ අංකයක් – VIDEO –

    විෂ මත්ද්‍රවය ගැන තොරතුරු දැනුම් දෙන්න විශේෂ අංකයක් – VIDEO –

    2025-10-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.114 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රටම එකට – ජාතික මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.
    එලෙස ආරාම්භ් වූයේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙලයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අදහසක් අනුවයි මෙම වැඩපිළිවෙල සැලසුම් කර ඇත්තේ.
    මෙරට තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් ළමුන්ගේ ද ජීවිත අවධානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වනවා.
    ආගමික නායකයින්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම විදේශ තානාපතිවරු 50 දෙනෙකු ද මෙම ජාතික වැඩසටහන සඳහා සහභාගී වී ​සිටිනවා.

    මේ අනුව මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික මෙහෙයුම් සභාවක් ද පිහිටුවා තිබෙනවා .
    එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මහජන සහාය ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස දිස්ත්‍රික් මෙහෙයුම් සභා, ප්‍රාදේශීය මෙහෙයුම් සභා සහ ග්‍රාමීය මට්ටමෙන් මහජන ආරක්ෂක කමිටු සහිත ව්‍යුහයක් පිහිටුවීම රජයේ අපේක්ෂාව වනවා.
    රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ සංයුතිය ලෙස පාර්ශව 23ක් කටයුතු කරනු ලබනවා.
    මෙහෙයුම් සභාවේ සභාපති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන අතර එහි ලේකම්වරයා වන්නේ ජනාධිපති ලේකම්වරයායි.

    විස මතට එරෙහිව දැවැන්ත ක්‍රියාමාර්ග ගැනීමට තමන් ප්‍රමුඛ රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී උත්සව සභාව අමතමින් පැවසුවා.

    මත්ද්‍රව්‍ය සහ පාතාලය යන මායාකාරී කුණාටුවෙන් රට බේරා ගැනීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කලේ.

    මේ අතර විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබෙනවා .
    ඒ අනුව මහජනතාවට, 1818 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදා හැරීම හෝ ඒ ආශ්‍රිත සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දීමේ හැකියාව පවතිනවා .

    ආශ්‍රීත පුවත්:  සිරකරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් රජයෙන් අලුත් වැඩක් ! - VIDEO -
    Anura Kumara Dissanayake npp ratama ekata
    පෙර පුව​තකොටියක ගංජා තණමල්විලින් අල්ලයි !
    ඊළඟ පුව​ත මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් නිසා බ්‍රසීලය හොදටම උණුසුම්

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group