බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

ත්‍රී රෝද රථයක් පෙරළී පාසල් දරුවන් පස් දෙනෙකු හා රියදුරු රෝහල් ගත කරයි
පූූූූූනාගල සිට කොස්ලන්ද දක්වා ළමුන් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රි රෝද රථයක් අද දින (30) කොස්ලන්ද දෙමළ මහා විදුහල ආසන්නයේදී බස් රථයක පිටුපස හැපී නැවත අඩි…
ලොතරැයි අලෙවිකරුවන් අලෙවියෙන් ඉවතට
ලොතරැයියක මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි මිලදී ගැනීම අඩුවන බවට ලොතරැයි අලෙවි නියෝජිතයන් පවසනවා. ලබන මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල්…
එන්නතක් විස වී කතක් මරුට
රාගම රෝහලට ඇතුළත් කළ විසිතුන් හැවිරිදි එක් දරු මවකට රෝහලෙන් ලබා දුන් එන්නතකින් පසුව ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වෙනවා. උදරයේ ඇති…
අමු මිරිස් කිලෝවක මිල ඉහළට
එළවළු වෙළෙඳ පොළේ අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අමු මිරිස් කිලෝවක තොග මිලද රුපියල් 800 ත් 900 ත් අතර…
පොලිස් නිලධාරීන් ලෙස පවසා මංකොල්ලකාලා
තමන් පොලිස් නිලධාරීන් බව ප්‍රකාශ කරමින් , කටුනායක ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගේ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා දේපොළ මංකොල්ලකෑම් සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක පොලිසිය විසින්…
අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සංවර්ධනයට කාර්ය සාධන ක්‍රියාවලිය සදහා යා යුතුයි
මධ්‍යම පළාතේ සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරය වෙත කැඳවීම සදහා පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (27) කටයුතු කර තිබුණා.…
වත්මනේ අමතර පන්ති නොයන දරුවෙකු සොයා ගැනීම නොමළ ගෙයකින් අබ අහුරක් සොයනවා වාගේ
මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ 06 ශ්‍රේණියට දරුවන් ඇතුලත් කර ගැනීම සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාල…
මිනිස් ජාවාරමේ නිරත කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට
පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ 130 ක මුදලක් වංචා කළ බවට පැමිණිළි 53 ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබී තිබූ කාන්තාවක් ආගමන…
හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේ සිසු සිසුවියන් 560 දෙනෙකුට උපහාර
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේ 2021-2022 වර්ෂවල පාසලේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් 560 දෙනෙකුට පදක්කම් සහ සහතික පත්…
අලුත්කඩේ උසාවියෙන් මත්ද්‍රව්‍ය තොගයක් අතුරුදන්
කොළඹ අලුත්කඩේ ප්‍රධාන පෙළේ අධිකරණයක නඩු බඩු කාමරයක තිබූ බවට සැක කරන මත්ද්‍රව්‍ය අස්ථාන ගතවීමත්, එම මත්ද්‍රව්‍ය බහාලූ මුද්‍රා සහිත කවරය එහි සේවය කරන පිස්කල්…
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පිළිබඳ කාරක සභාව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතයි
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද යළි පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ…
අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීමෙන් උද්ධමනය ඉහළ යයි
අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීම මේ වන විට පාලනය කර ඇති බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. අධික ලෙස උද්ධමනය ඉහළ යාම සිදු වූයේ…
අර්බුදකාරි තත්ත්වයට හොදම විසදුම රජය විසින් ලබා දී ඇත
පවතින අර්බුදකාරි තත්ත්වය තුළ ජනතාවට ලබා දිය හැකි හොදම විසදුම රජය විසින් ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. රට තුළ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. විදෙස් මාද්‍ය වාර්තා කළේ ප්‍රහාර හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ පලස්තීන වැසියන් 56,000 කට ආසන්න පිරිසක් ජීවිතක්ශයට පත්ව ඇති බවයි. ලක්ෂයකට අධික පිරිසක්ද ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් තුවාල ලබා තිබෙනවා. මේ අතර දින…
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…