ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබද දෙවනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ එක් ඡන්දයක් පමණි. ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත…

එසැණ පුවත්
ඉන්දීය සාගර වටද්දර සංගමයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද
ඉන්දීය සාගර වටද්දර සංගමයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද දිනයේ මෙරටදී පැවැත්වීමට නියමිතයි. අයෝරා ලෙස නම් කර ඇති මෙම සමුළුව සදහා නියෝජිත රටවල් 23 හි විදේශ…
ඩිජිටල් ආර්ථික පරිවර්තන වැඩසටහන අද සිට ක්‍රියාත්මකයි
ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන අද දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි…
ගාල්ල මාතර රජයේ පාසල් අද සිට විවෘතයි
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු රජයේ පාසල් අද සිට යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසනවා. ගාල්ල…
හිංසනය වැළැක්වීම සදහා පනත් 03ක් ගෙන ඒමට කටයුතු
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා ඉතා වැදගත් වන පනත් 03ක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ…
ජනාධිපති රනිල්ගෙන් නව ප්‍රකාෂයක්
මානව සම්පත සහ ගෝලීය පිහිටීම උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාව සීග්‍ර ආර්ථික වර්ධනයකට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රට ගොඩනැගීම වෙනුවෙන් මානව…
යුද හමුදාවේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් නිලධාරින්ට උසස්වීම්
ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 314 දෙනෙකු සහ සෙසු නිලයන්ට අයත් 1565 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර තිබෙනවා. යුද හමුදාවේ 74 වැනි සංවත්සර දිනය…
තවදුරටත් කාලගුණයේ රතු එලි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන්…
රත්ගම දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ
ගාල්ල රත්ගම ප්‍රදේශයේදී ඊයේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා බවටයි අනාවරණය වී…
ඊශ්‍රායල පලස්තීන ගැටුම් හේතුවෙන් ලංකාවේ ඉන්ධන මිල ඉහළ
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ…
මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සදහන් කරම්මි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 03ක්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරුණ නායකයින්ට වැඩි අවස්තා
තමා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑම අවස්තාවකදීම තරුණ නායකයින් සදහා අවස්තාව ලබා දීමට කටයුතු කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා .…
වාහන හැර අන් භාණ්ඩ වල ආනයන තහනම ඉවතවට
වාහන හැර අනෙකුත් සියලුම භාණ්ඩ වලට අදාලව නිකුත්කර තිබු ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එය ඊයේ දිනය්යේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෝට්ටු සේවයක්
කන්කසන්තුරේ සහ ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද දිනයේ සිට ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා . ඒ අනුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
ෂක්‍ක් එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා. ඒ අනුව නිත්‍ය නායිකා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන්…
ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද අබුඩාබිහිදී ආරම්භ…
එංගලන්ත කණ්ඩායමට ඉතිහාසගත ජයක්
පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු පරතරය අනුව විශාලතම ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත…
සිම්බාබ්වේ පැරදූ ශ්‍රී ලංකාවට 2-1ක තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි…
කටාර් ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට ට්‍රම්ප්ගෙන් නිවේදනයක්
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා. ප්‍රහාර දියත් කිරීමේ තීරණය අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බවත්, එය තමන්ගේ නොවන බවත්, ඔහු නිවේදනය කර තිබුණා. කටාර්හි හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය ”ඊශ්‍රායලය හෝ අමෙරිකාවේ ඉලක්ක ඉදිරියට ගෙන නොයන” බවයි ජනපති ට්‍රම්ප් එහි වැඩි දුරටත්…
හමාස් නායකයන්ට දැවැන්ත ප්‍රහාරයක්
නේපාලයේ බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් බිද දමයි
මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ඉවතට
කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…