හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාව ජූලි 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . මෙම නියෝගය නිකුත් කලේ අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන…

මහ බැංකු පනත දෙවැනි වර කියවීමේ විවාදය ඇරඹේ
නියෝජ්‍ය කතා නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදීත් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි. ඒ…
කෙහෙළිය මහතාට එරෙහි විශ්වාස භංගය සඳහා අත්සන් තැබීම ආරම්භ කරයි
පවතින ඖෂධ විෂ වීම් හමුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම සඳහා සිදු කරන අත්සන් තැබීම මේ වන විට ආරම්භ කර…
වැඩම මන්දපෝෂකයින් බස්නාහිර පළාතේ
මෙරට පළාත් 09ම ආවරණය වන පරිදි කළ සමීක්ෂණයකින් අවුරුදු 05 අඩු ළමයින් සහ කාන්තාවන් ලක්ෂ 10ට ආසන්න පිරිසක් මන්දපෝෂණයෙන් පෙලෙන බවට අනාවරණය වී තිබෙනවා. ඒ…
නවසීලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට
නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එරට වේලාවෙන් අද උදෑසන හතයි විසිදෙකටයි වෙඩි තැබීම සිදුව ඇත්තේ. ඕක්ලන්ඩ්හි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ…
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක්
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ එක් රැඳවියෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ දිනයේදී එම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වුණේ.…
දළදා පෙරහැර ගැටළුවකින් තොරව පැවැත්වීමට කටයුතු සුදානම්
මෙවර ශ්‍රී දළදා පෙරහැර කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. පෙරහැරට අදාළ විදුලි බිල…
පොලිස් අණ නොතකා කුරුණෑගල දෙසට පලා යමින් තිබූ මෝටර් රථයක් පොලිස් භාරයට
මාවතගම නගරයේදී අණ නොතකා කුරුණෑගල දෙසට පලා යමින් තිබූ මෝටර් රථයක් ලුහුබැඳ එහි තිබූ තියුණු ආයුධ ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය වන…
ජනපති දෙදින නිල සංචාරයක් සඳහා අද ඉන්දියාවට
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම නිල…
අලි – මිනිස් ගැටුම විසඳීමට නව ප්‍රතිපත්තියක්
අලි – මිනිස් ගැටුම විසඳීමට නව ප්‍රතිපත්තියක් කඩිනමින් හඳුන්වා දෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. කෙටි කාලීන, මාධ්‍ය කාලීන…
රු.මිලියන 11ක් වටිනා කේරල ගංජා තොගයක් යාපනයෙන් සොයාගැනේ
යාපනය මුමුනෙයි ප්‍රදේශයේ ඊයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 11ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 35ක් සොයාගෙන තිබෙනවා. මෙම මෙහයුම නාවික හමුදාව විසින් සිදු…
දේශීය ණය සහ සංවර්ධන අරමුදල අද කෝප් කමිටුව හමුවට
පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හේවත් කෝප් කමිටුව අද පාර්ලිමේන්තුවේදී රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද කෝප් කමිටුව හමුවට දේශීය ණය සහ සංවර්ධන අරමුදල…
පාර්ලිමේන්තුව අදත් රැස්වේ
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. මේ අනුව අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කිරීම සදහායි කාලය වෙන් කර…
ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය දීර්ඝ කිරීමට තීරණයක්
ශ්‍රී ලංකාවට ලබා දී ඇති ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. ඊයේ රැස්වු යුරෝපා කොමිසම තීරණය කර ඇත්තේ අදාළ සහනය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
තුර්කියේ ලැව් ගිනි
තුර්කියේ ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ලැව් ගිනි අඛණ්ඩව ව්‍යාප්ත වන බවයි තුර්කි බලධාරීන් සදහන් කර ඇත්තේ. තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයේ ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. මිය ගිය පුද්ගලයින් දෙදෙනා අතර ගිනි නිවන භටයෙකුද සිටින බවට තහවුරු වී ඇති බවයි වාර්තා…
බ්‍රිතාන්‍යයට නව දේශපාලන පක්ෂයක්
රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
කාර් එක අළු කළ රිෂාබ් පාන්ට්ගේ අනතුර (PHOTOs)
ලෝකයම පාපන්දුවක් කළ මෙතෙක් බිහිවූ සුපිරි තරුව පේලේ …
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…