Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහ බැංකු පනත දෙවැනි වර කියවීමේ විවාදය ඇර‍ඹේ

    මහ බැංකු පනත දෙවැනි වර කියවීමේ විවාදය ඇර‍ඹේ

    2023-07-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නියෝජ්‍ය කතා නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදීත් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා.

    ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.

    ඒ අනුව පෙරවරු 10.30 ට ආරම්භ වූ ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පස්වරු 5 දක්වා පැවැත්වෙනු ඇති.

    ඉන් අනතුරුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතයි.

    පස්වරු 5 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශවය විසින් ගෙන එන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවද විවාදයට ගැනීමට නියමිතව ඇති බව සදහන්.

    හෙට දිනයේදී බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    එමෙන්ම අද පෙරවරු 11.30 ට මුදල් කාරක සභාව ද රැස් වුණා.

    එමෙන්ම අද දිනයේදී කෝප් කමිටුව හමුවට දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ නියෝජිතයින්ද කැදවා තිබෙනවා.

    මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කඵතර රෝහල ඇතුඵව තවත් රෝහල් රැසක නිර්වින්දන ඖෂධ මෙන්ම තවත් ඖෂධ කිහිපයක හිඟතාවයක් පිළිබදව අනාවරණය කළා.

    එමෙන්ම පවතින ඖෂධ විෂ වීම් හමුවේ මිය යන පුද්ගලයින් පිළිබදව නිසි පරීක්ෂණයක් සිදු නොකිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාස භංගයට මේ වන විට අත්සන් තැබීම ආරම්භ කර ඇති බව විපක්ෂ නායකවරයා කියා සිටියා.

    මේ සදහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද සහභාගි වීමට හැකියාව පවතින බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/07/SAJITH-EDIT-4.mp3

    විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ මෙරටට ඖෂධ ගෙන්වීම සදහා විශේෂ වැඩපිළිවෙලක් යටතේ මුදල් වෙන් කර ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/07/RANJITH-SIYABALAPITIYA-EDIT-1.mp3

    මේ පිළිබදව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද දින පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මෙරට රෝහල් පද්ධතිය අකර්මන්‍ය වීම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉතාමත් සැහැල්ලුවෙන් සිතීම කණගාටුදායක බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/07/ANURA-KUMARA-EDIT.mp3

    මේ පිළිබදව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/07/RAJITHA-SENARATHNA-EDIT.mp3

    එන්නත් විෂ වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ හෙට්ටිපොළ නගරයේ රෝහලකදී නිර්වින්දන එන්නත ලබාදුන් 15 දෙනෙකුගෙන් එක් දරුවෙකු මිය ගිය බවයි.

    මෙම තත්ත්වයට කඩිනමින් විසදුමක් ලබා නොදුනහොත් දැඩි අර්බුදයක් රට තුළ ඇති වන බවටයි දයාසරි ජයසේකර මහතා කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/07/DAYASIRI-JAYASEKARA-EDIT.mp3

     

    පෙර පුව​තඉන්දීය කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර තරගය අද ආරම්භ වේ
    ඊළඟ පුව​ත 2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට තවදුරටත් බාධා

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group