හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාව ජූලි 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . මෙම නියෝගය නිකුත් කලේ අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන…

බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 18 ට තුවාල
කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද අලුයම…
ඇසළ පුන් පොහෝ දිනය අදයි
ඇසළ පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා . බෞද්ධ ඉතිහාසයේ විශේෂිත සිදුවීම් රැසක් සිදුව ඇති මෙම පොහෝ දිනය පිලිබදව වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සැකසු…
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා ඉන්දීය මහකොමසාරිස් අතර විශේෂ සාකච්ඡාවක්
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අතර විශේෂ සාකච්ඡාවක් හෙට කොළඹදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයා විසින් ලබා දෙන බවට පොරොන්දු වී ඇති 13…
අධිකරණයෙන් විශේෂ නියෝගයක්
අන්තර් සමාගම් සේවක සංගමය විසින් අද කොළඹදී සංවිධානය කර ඇති විරෝධතාවය වළක්වාලමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මරදාන පොලිසිය සිදු කළ දැනුම් දීමකට අනුව…
ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවතට
වසරේ ගතවූ කාලය තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . එහි අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා…
විද්‍යුත් බස් රථ 50 ක් සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අවසරය
විද්‍යුත් බස් රථ 50 ක් ආනයනය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අවසරය ලැබී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා . එහි සභාපති ගැමුණු විජේරත්න මහතා…
සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අතිහිටුවීමේ තීරණයක්
සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් යොදාගැනීම තාවකාලිකව අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.…
හොරොව්පතාන බස්රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය අද දිනයේත් පැවැත්වේ
හොරොව්පතාන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය අද දිනයේත් පැවැත්වෙනවා. හොරොව්පතාන ඩිපෝ සේවකයින් දෙදෙනෙකුට පෞද්ගලික බස්රථ සේවකයින් පිරිසක් එල්ල කල පහර දීමකට…
ලක්ෂ ගණනක කහ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
තීරුබදු රහිතව ආනයනය කරන ලද කහ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් එම කහ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 7කට…
කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය ගැන ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා මේ සතිය තුළ පැවැත්වෙනවා
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතව තිබෙනවා. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී…
අනුර ඇතුළු මාලිමාවට නියෝගයක්
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ එම පක්ෂයේ පිරිසකට එරෙහිව අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත. ඒ…
රට පුරා අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සීග්‍රයෙන් ඉහළට
මෙරට සමාජය තුළ තරුණයින් 50,000 කට අධික ප්‍රමාණයක් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බව අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා පවසනවා. ඔහු…
මෙරටින් වාර්තා වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවයි
මෙම වසර තුළ මෙරටින් වාර්තා වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. වසරේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන්ගෙන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
තුර්කියේ ලැව් ගිනි
තුර්කියේ ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ලැව් ගිනි අඛණ්ඩව ව්‍යාප්ත වන බවයි තුර්කි බලධාරීන් සදහන් කර ඇත්තේ. තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයේ ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. මිය ගිය පුද්ගලයින් දෙදෙනා අතර ගිනි නිවන භටයෙකුද සිටින බවට තහවුරු වී ඇති බවයි වාර්තා…
බ්‍රිතාන්‍යයට නව දේශපාලන පක්ෂයක්
රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණ
පාකිස්ථානයෙන් යුක්රේනයට තවත් ආයුධ තොගයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…