ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්
ඉන්දියාවේ සිට වඩමවන ලද සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන දිනයන්හි ඒ ආශ්‍රීත ප්‍රදේශයන්හි සිදු කරනු ලබන රථ වාහන ධාවනය සම්බන්ධයෙන් සැලසුම පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා. සර්වඥ ධාතූන් වහන්සේ මහජනතවට වන්දනාමාන කිරීම සඳහා පෙබරවාරි මස 05 වනදා උදෑසන හයේ සිට 11 වනදා පෙවරු හත දක්වා…
ව්‍යාජ සමාජමාධ්‍ය ගිණුම් හරහා මුදල් වංචා කළ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරයට
ව්‍යාජ සමාජ මාධය ගිණුම් සකස් කර මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…
අරගල සමයේ ගිනි තැබූ නිවාසවලට වන්දි අය කරගත් ආකාරය අභියෝගයට ලක්කරමින් පෙත්සමක්
පාරිසරික නීතිවේදියෙකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින්, 2022 වසරේ මැයි මස 09 වනදා දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන්…
ගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යාමට අවධානය
ගාල්ල බන්ධනාගාරය දැනට පවතින ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට ලක්ව තිබෙන අතර සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති නලීන් හේවගේ සඳහන්…
ගිනි අවියක් සහ උණ්ඩ සමග හිටපු අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් අත්අඩංගුවට
ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් සමගින් විශ්‍රාමික අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල වැලිවිටිය ප්‍රදේශයේදීයි. සැකකරු…
මෙම වසරේ රිය අනතුරුවල වැඩිවීමක්
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ රිය අනතුරුවල වැඩිවීමක් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කර ඇත. නොසැලකිලිමත් රිය ධාවනය, අධික වේගය සහ, මාර්ගවල…
වංචනිකව මුදල් ලබාගත් අයෙක් අත්අඩංගුවට
වංචනික ලෙස මුදල් ලබාගත් සැකකරුවෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාලය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියාසිටියේ ඊයේ(12) දින දහවල් කාලයේ නාරාහේන්පිට, නව කම්කරු කාර්යාල පිවිසුම් දොරටුව…
ප්‍රදේශ රැසකට වැසි
දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. උතුරු, උතුරු මැද සහ…
අස්වැසුම නොවැම්බර් දීමනාව අද බැංකුවට
අස්වැසුම නොවැම්බර් මසට අදාළ දීමනාව අද දින බැංකු ගත කෙරෙනවා. එම මුදල රුපියල් එකොලොස් බිලියන දෙසිය තිස් දෙමිලියන හාරසිය අට දහස් හත්සිය පනහක් බවයි […
ඉල්මහ විරු සමරුව අද පස්වරුවේ
36 වැනි ඉල්මහ විරු සමරුව අද පස්වරු 3.30ට කොළඹ, විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා…
සුනඛ සපාකෑම් ඉහළට
සුනඛ ගහනය ඉහළ යාමත් සමඟ සුනඛ සපාකෑම් ද ඉහළ ගොස් ඇති බව සත්ත්ව සුබසාධක සංගමය පවසනවා. මෙරටින් වසරකට සුනඛ සපා කෑම් 250,000කට අධික සංඛ්‍යාවක් වාර්තා…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
හෙරොයින් මත්කුඩු සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ගාල්ල හීනටිගල ප්‍රදේශයේ දී පොලිසිය අත්අඩංගුවට ගත්තා. ගාල්ල වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරකට අනුව හීනටිගල ප්‍රදේශයේ දී මෙහෙයුමක් ක්‍රියාත්මක…
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ප්‍රමාදය කඩිනමින් විසදීමට උපදෙස්
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2025 වසරට අදාළව ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ සාකච්ජාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබුණා. මෙම සාකච්ඡාව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ දී සිදු…
රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට
පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙකු සහ කුඩා දැරියක් තුවාල ලබා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ(01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අවසන් සටනට
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු තරගයේ දෙවන දිනය අදයි
උස්මාන් කවාජාගෙන් ශතකයක්
ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ 12 ක් ජිවිතක්ෂයට
යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ යුක්‍රේනයේ ඩිනි+ප්‍රොපෙ+ට්‍රොව්ස්ක් කලාපයේ පතල් කම්කරුවන් රැගත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. එම සේවකයින් සිය සේවා මුරය නිමකර ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇති අතර ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුද තුවාල ලබා රෝහල්…
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
රුසියාව නවීන මිසයිලයක් අත්හදා බලයි
පිලිපීනයේ ටාල් සක්‍රීය වෙයි !
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































