ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්
ඉන්දියාවේ සිට වඩමවන ලද සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන දිනයන්හි ඒ ආශ්‍රීත ප්‍රදේශයන්හි සිදු කරනු ලබන රථ වාහන ධාවනය සම්බන්ධයෙන් සැලසුම පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා. සර්වඥ ධාතූන් වහන්සේ මහජනතවට වන්දනාමාන කිරීම සඳහා පෙබරවාරි මස 05 වනදා උදෑසන හයේ සිට 11 වනදා පෙවරු හත දක්වා…
සුවසැරිය බලඇණිය 500 දක්වා ඉහළ නැංවීමට සැලසුම්
නවීන තාක්ෂණය සහිතව සුවසැරිය ගිලන් රථ බලඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
පදියතලාව අය වැයත් මාලිමාව පරදියි
ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය අද වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්ව තිබෙනවා. කෙසේවෙතත් එහිදී පොදුජන එක්සත් පෙරමුණේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය…
ශ්‍රී ලංකාව ගැන 5 වෙනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය සුදානමින්
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ 5 වෙනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව…
තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ජනපති වෙත අක්තපත්‍ර ලබා දෙයි.
අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත අක්තපත්‍ර භාර දී ඇත. කැනඩා…
මාධවී ඇන්තනී විසින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි
ජනප්‍රිය නිළි මාධවී ඇන්තනී විසින් සංජය බණ්ඩාර නමැති පුද්ගලයාගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබෙනවා. මාධවී ඇන්තනී විසින් සංජය බණ්ඩාර නමැති පුද්ගලයාට අපහාස කිරීමේ චෝදනාව මත මාධවී…
රාජ්‍ය සේවයේ වැටුප් විධිමත් කිරීමට යෝජනා
රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස්…
මත්පැන් පානය කළ දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවෙකු අත්අඩංගුවට
රාජකාරී වේලාවේ මත්පැන් පානය කරමින් සිටි දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවෙකු දුම්රිය ආරක්ෂක අංශ විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය උත්තරානන්ද මාවත…
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 6 වන දිනය අදට යෙදී තිබෙනවා. අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 6ක් පැවැත්වූ අතර, ඡන්ද විමසීම අද පස්වරු 6.00ට…
මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ඩුබායි දනුෂ්ක ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට…
මුදල් සොරාගත් හෝටල් සේවකයෙකු අත්අඩංගුවට
කොටුව පොලිස් වසමේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් කාමරයක නැවතී සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියක තිබූ මුදල් සොරාගත් හෝටල් සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම විදෙස්…
කොටහේනේ වෙඩි තැබීම : තවත් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
පසුගියදා කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ආධාර සහ අනුබල ලබාදුන් බව කියන තවත් සැකකරුවෙක් සහ සැකකාරියක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඊයේ(13)…
අද දවසේ කාලගුණ තත්ත්වය
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය…
නීති විරෝධීව ධීවර රැකියාවේ නියැලුණු 50ක් අල්ලයි
තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ නීති විරෝධී පන්න ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයන් 50 දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ(01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුගැනීමේ සූදානමක්
දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
ICC පන්දුවාර 20 යොවුන් කාන්තා කණ්ඩායමට චමෝදී ප්‍රබෝදා නම් කෙරේ
19 න් පහළ T20 ලෝක කුසලානය ඉන්දියාවට
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ 12 ක් ජිවිතක්ෂයට
යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ යුක්‍රේනයේ ඩිනි+ප්‍රොපෙ+ට්‍රොව්ස්ක් කලාපයේ පතල් කම්කරුවන් රැගත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. එම සේවකයින් සිය සේවා මුරය නිමකර ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇති අතර ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුද තුවාල ලබා රෝහල්…
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
මෙලිසා’ සුළි කුණාටුවෙන් ජනතාව පීඩාවට
අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































