ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

සෞඛ්‍ය සේවකයන් අද බස්නාහිර පළාතේ පැය 04ක් සේවයෙන් ඉවත්වෙයි
හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සහහ අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල වල සේවකය් අද ආර්ථික යුක්තිය ඉල්ලා බස්නාහිර පළාත් රෝහල්වල පැය 04ක කාලක් වර්ජනයක නිරතවීමට තීරණය කර…
අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරයි
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ අභාවය වෙනුවෙනු මෙරට රජය අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අද දිනයේදී රජයේ…
කාලගුණයෙන් දිස්ත්‍රික් 08ක පුද්ගලයන් 33,493ක් පීඩාවට
පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 08ක පවුල් 8,974කට අයත් පුද්ගලයින් 33,493 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම…
ඉන්දු – ශ්‍රී ලංකා නායකයන් අතර ප්‍රතිඥාවක්
ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා අතර නිල හමුව ඊයේ පස්වරුවේ…
ජනතාව අන්ඳවන්නේ නැතිව විවාද දෙකටම එන්න
රටේ ජනතාව ඇන්දවීමකට ලක් නොකර ආර්ථික කමිටු අතර විවාදය සහ නායකයන් අතර විවාදය යන විවාද දෙකම පවත්වන ලෙස ජාතික ජන බලවේගයට පවසන බව සමගි…
කටුකරුන්දේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට- දියණිය රෝහල් ගත කෙරේ
කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ රැඳී සිටි මෙම පුද්ගලයාට ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර…
ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි
මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙනවා. ඒ අනුව අද සිට ලබන 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය…
ජනපති ලෝක ජල සමුඵව අමතයි
දේශගුණික විපර්යාස සදහා අරමුදල් සැපයීම වෙනුවෙන් බද්ධක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර තිබෙනවා. ලෝක ජල සමු`ඵවේ ඉහළ පෙළේ සැසිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ඉරාන ජනපති ගමන්ගත් හෙලිකොප්ටරයේ නවතම දර්ශන (වීඩියෝ)
වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සුරාසල් වැසේ
2024 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් වසා තැබීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනය.
තමන්ගේම ධනය ශ්‍රමය යොදා වැවක් හදන අපුරු තරුණයා (වීඩියෝ)
රබර් වගා කිරීම ගැන ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ ප්‍රසාදය
වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම සදහා රබර් නිෂ්පාදනය කරනු ලබන රටවලට යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR…
නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්! මෙන්න ප්‍රදේශ. (වීඩියෝ)
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අෆ්ගනිස්ථානයේ තවත් භූ කම්පනයක්
නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් විපක්ෂයට බලය
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































