හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ වෛරස් උණ රෝගයක්
හැටන් කොටගල පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභි සිසු සිසුවියන් 92 දෙනෙකු සෙම්ප්‍රතික්ෂාව, කැස්ස සහ උණ රෝගි ලක්ෂණ සහිතව තම රෝහලෙන් ප්‍රතිකාර ලබා…
බිස්කට් මිල ගණන් වල අඩු වීමක්
බිස්කට් මිල අද සිට අඩු කිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට සියයට 8 ත් – 15 ත් අතර ප්‍රමාණයකින් බිස්කට් මිල…
ධීවර ජනතාවට නොමිලේ භූමි තෙල්
ධීවර ජනතාවට නොමිලේ භූමි තෙල් බෙදා දීම හෙට උදෑසන 8 ට පානදුර ධීවර වරායේදී සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා චීන තානාපති වී ෂෙන් හොන්ග් ගේ…
පාඨලීගේ ජනරජ පක්ෂය එළිදකී – Video
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ එක්සත් ජනරජ පෙරමුණ එළි දැක්වීම අද සිදු වුණා. ඒ ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදීයි. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස්…
චීනයේ සිනෝපෙක් සමාගම සමඟ ගිවිසුමකට
ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ගිවිසුමකට චීනයේ සිනෝපෙක් සමාගම සමඟ ගිවිසුම අද අත්සන් කර තිබෙනවා.…
නව ජනරජ ව්‍යවස්ථාව සම්මතයි
අද ශ්‍රී ලංකාවේ 51 වන ජනරජ දිනය වනවා. බ්‍රිතාන්‍ය කිරීටයට තිබූ අවසාන බැදීමෙන් බිදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූණේ මීට වසර 51 කට පෙරයි. ඊට…
එළවළුවලට ස්ථාවර මිලක් ඉල්ලයි
දේශීය එළවළු සඳහා ස්ථාවර මිලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ හා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන සභාපති අරුණශාන්ත හෙට්ටිආරච්චි…
රට බංකොලොත් වුනාම IMF හැර වෙන කිසිදු විකල්පයක් තිබ්බෙ නෑ
එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද එක් ආර්ථික දර්ශනයකට එක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රට බංකොලොත් භාවයට…
දේවගැති ජෙරම් සමාව ඉල්ලයි
තම ප්‍රකාශ හරහා බෞද්ධ, හින්දු, මුස්ලිම් භක්තිකයින්ට සිත් රිදවීමක් සිදු වී ඇත්නම් එයට සමාව ඉල්ලා සිටින බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසනවා. මිරිහාන ප්‍රදේශයේ උත්සව ශාලාවක…
ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිවයින පුරා ස්ථාන 50 ක්
ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු පහසු කිරීමේ අරමුණින් ලබන මාසය අවසන් වීමට පෙර ස්ථානපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. තමාගේ…
අරගලය තවදුරටත් ඉදිරියට
ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් තමන් අරගලයත් රැගෙන යන බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැදවුම්කරු මදුෂාන් චන්ද්‍රසිරි පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ…
අවුරුදු 18 ක කාන්තාවක් පැහැරගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට
හලාවතදී පසුගිය අප්‍රේල් 19 වැනිදා වයස අවුරුදු 18 ක කාන්තාවක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙනෙකු දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් දඹුල්ල…
ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
රස්නායකපුර, ඇදගලහේන ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රස්නායකපුර පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…