ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

අධිකරණය බලය ගමට දීම ගැන ලාල් කාන්ත නැවත කියයි
අධිකරණ බලය ගමේ ජනතාව දක්වා ගමන් කළ යුතු බවත් ඒ පිළිබඳ තමන් කළ ප්‍රකාශයේ කිසිදු වෙනසක් නැති බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්…
රීමල් සුළි කුණාටුවේ බලපෑම හෙටින් පහව යයි
රීමල් සුළි කුණාටුවේ බලපෑම හෙටින් අනතුරුව පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ, ඉදිරි දින දෙක තුන…
වැටුප් ගැටළුවට වතු කම්කරුවන් තීරණයක් ගනී
ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ වතු සේවක වැටුප ලබා ගැනීම සඳහා වැඩ වර්ජන දියත් කිරීමට සූදානම් බව පහතරට වතු කම්කරු සංගමය පවසනවා. මේ අතර කුඩා තේ…
අධික උෂ්ණත්වය හේතුවෙන් පාකිස්ථානයේ හදවත් රෝගින් ඉහළට
පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශයන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බව වාර්තා වනවා. පවතින උෂ්ණාධික කාලගුණය තවදුරටත් අධික විය හැකි බවටයි එරට කාලගුණ අංශ අනතුරු…
මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි වාරණය නියෝගය දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. මේ අනුව අද…
අධ්‍යාපන අමාත්‍යංශයේ නිල දැනුම් දීමකින් තොරව වෘත්තිය ක්‍රියාමාර්ග අත්හිටුවන්නේ නැහැ – අනධ්‍යන සංගම් කියයි
අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිල දැනුම් දීමකින් තොරව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්නොහරින බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ කමිටු වෘත්තිය සංගමය පවසනවා. දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් බැහැරව සේවයට…
ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ඉහළට
අප්‍රේල් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා…
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. මීරිගම සිට කොළඹ බලා ධාවනය වූ මෙම දුම්රිය ගම්පහ…
උසස් පෙළ ප්‍රතිඵල 31 වන දා නිකුත් වෙයි.
2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන 31 වන දා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. මෙවර උසස් පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන්…
ජාඇල බැංකු මංකොල්ලයට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
ජාඇල සමුපාකාර ග්‍රාමීය බැංකුව බිඳ රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමකින් යුත් රන්භාණ්ඩ හා මුදල් සොරා ගැනීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී.100 ඉක්මවූ තද වැසි
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනයේදී…
වතු කම්කරුවන්ට ලබන 10 වැනිදා සිට ර.1700ක වැටුප ලබා දිය යුතුයි
ලබන මාසයේ 10 වැනිදා සිට වතු කම්කරුවන්ට දෛයිනික වැටුප ලෙස රුපියල් 1700ක මුදලක් ගෙවිය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුරට මිසයිල ප්‍රහාර මාලාවක්
ඇෆ්ගනිස්ථාන සරණාගතයන්ට පාකිස්ථානයෙන් ඉවත්වීමට ලබාදුන් කාලය අවසන්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































