හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
ජනාධිපති ජපානයට ළඟා වේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා අද ජපානය වෙත ළඟා වීමට නියමිතව තිබෙනවා. ඔහු අද සිට ලබන 27 වන දා දක්වා ජපානය තුළ රැඳී…
අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අනුරාධපුරයට යන බැතිමතුන්ගේ පහසුව සදහා මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක බවයි දුම්රිය ගමනාගමන…
අලී සබි්රගෙනා රත්තරන් රාජසන්තකයට
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්ර රහීම් මහතා ශ්‍රී ලංකාවට රැගෙන ආ රත්‍රං ඇතුඵ භාණ්ඩ රාජසන්තක කර තිබෙනවා. රත්‍රං කිලෝග්‍රෑම් 3.5 ක් සහ ජංගම දුරකථන…
වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක් බඹර ප්‍රහාරයකින් තුවාල ලබා තිබෙනවා ඔවුන් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බවයි අප වාර්තාකරු පැවසුවේ හැටන් ඇන්ෆිල්ඩ්…
ගුරුවරයාට පහරදුන් ගෝලයින් 5කට මාංචු
පුත්තලම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී…
පෞද්ගලික බස් රථ අද වර්ජනයක්
මාර්ග අංක 190 සහ 170 සියලුම පෞද්ගලික බස් රථ අද වර්ජනයක් ආරම්භ කර තිබෙනවා පොලීසිය සහ එම බස්රථ රියදුරන් සමග ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන්…
ගුවන් ගමන් ප්‍රමාද වීම හේතුවෙන් රැකියා අවධානමක්
දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට සිටි 48 දෙනෙකුට විදෙස් ගත වීමේ අවස්ථාව අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා . ඒ පැය…
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් සිරකරුවකු පලායයි
සිරකරුවකු බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් පලාගොස් ඇති බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසනවා . මෙලෙස පලාගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් සිරගතව සිටි මොරටුව ලුණාව ,රෝහල්…
නීති විරෝධී භාණ්ඩ පිළිබද රේගු පරීක්ෂණය අවසන් වෙයි .
නීතිවිරෝධී රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය අද අලුයම නිමා වී…
සයිබර් ආරක්ෂණ පනතේ අපේක්ෂාව
සයිබර් ආරක්ෂණ පනත මගින් අපේක්ෂා කරනුයේ රාජ්‍ය සහ පුද්ගලික ආයතන සතු දත්ත ආරක්ෂා කිරීම බවයි අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කලේ එමගින් සමාජ මාධ්‍යට කිසිදු බලපෑමක්…
නව විදුලි ගාස්තුව ප්රකාශනයට
නව විදුලි ගාස්තුව ජූනි මස 30 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එය ජූනි මස පළමුවන දා සිට බලාත්මක වනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන්…
2022 අ.පො.ස. සා. පෙළ විභාගය මැයි 29 සිට ජූනි 8 දක්වා මධ්‍යස්ථාන 3,568 දී පැවැත්වීමට නියමිතයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, විභාගයට අදාළව…
ගොඩඑන ෂාෆ්ටර් නිරීක්ෂණයට විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක්
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගන්නා අවස්ථාවේදී එය නිරීක්ෂණය කිරීම සදහා හෙට පෙරවරු 8.30ට බොරැල්ල කනත්තට පැමිණෙන ලෙසට අධිකරණය විසින් විශේෂඥ වෛද්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…