බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

අග්‍රාමාත්‍යවරයා චීනයේ විද්‍යා හා තාක්ෂණ මණ්ඩපය නිරීක්ෂණයට
චීනයේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එරට කෘෂිකර්ම පර්යේෂණ සඳහා ප්‍රසිද්ධ ඩාලි සිටි ගුෂෙන්ග් ගම්මානයේ පිහිටි විද්‍යා හා තාක්ෂණ මණ්ඩපය නිරීක්ෂණයට එක්ව තිබෙනවා.…
ආදේශන භාණ්ඩ රැකගැනීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක්
ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ දේශීයව නිෂ්පාදනය කෙරෙන ආදේශන භාණ්ඩ රැකගැනීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.…
රටේ ආරක්ෂාව පිලිබඳ අවධානය යොමු කළ යුතුයි
වර්තමානය වන විට ලෝක බලවතුන්ගේ අරගලය ඉන්දියන් සාගරය දක්වා පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එබැවින් මෙම බල අරගලවලට මැදි නොවී සහ පක්ෂග්‍රාහී…
රුහුල් හක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු
වැඩ තහනමකට ලක්ව සිටින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ වකුගඩු සැත්කමකින්…
පොදුජන පෙරමුණ යළිත් ‘ගම සමග පිළිසඳරක’
එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ගම් මට්ටමින් පක්ෂ යාන්ත්‍රණය සවිමත් කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් හෙට සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා…
විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කිරීමට රජයේ අවධානය
කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව විදුලි වාහන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් එළිදක්වන බව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර…
විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන් සේවයට ගෙන්වා ගැනීම පිළිබද නිවේදනයක්
විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට ගෙන්වා ගැනීම පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යළි සේවයට පැමිණෙන විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට…
රනිල්ගෙන් තවත් අලුත් වැඩක්
ආර්ථික ප්‍රවණතා සහ දේශගුණික විපර්යාස ඇතුළු පුළුල් ජාතික ආරක්ෂක සමාලෝචනයක් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බූස්ස නාවික හමුදා ස්වේච්ඡා බලකායේ උසස් නාවික…
මුර ක්‍රමය යටතේ ජලය ලබා දීමට පියවර
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මුර ක්‍රමය යටතේ ජලය ලබා දීමට පියවර ගෙන ඇති බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මුර ක්‍රමය යටතේ ජලය සැපයෙන අවස්ථාවලදී…
ජල විදුලි ජනනය සියයට 15 ක් දක්වා පහළට
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි ජනනය සියයට 15 ක් දක්වා පහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එමෙන්ම බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව…
වියළි කාලගුණය හේතුවෙන් කුඹුරු රැසක් විනාශ වේ
වියළි කාලගුණය හේතුවෙන් කුඹුරු රැසක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එම වගා හානි සිදු වූ ගොවින්ට වන්දි ලබා දීම සදහා…
හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පැවැත්වීමට කටයුතු කරන්න
හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පැවැත්වීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා. පලාත් පාලන…
ඉදිරියේ දී කුකුළු මස් මිල පහළට
ඉදිරියේ දී කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200ක වැනි මුදලකට අලෙවි කිරීමට හැකි බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
ජපානය පළමු වරට සිය භූමියේ මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සදහා එක්සත් ජනපදයේ සහ ඕස්ටේ්‍රලියාවේද සහාය ලැබී ඇති බවයි. ජපානයේ හොක්කයිඩෝ දූපතේ මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සදහා සොල්දාදුවන් 300කට අදික පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
විශාලතම දුම්රිය ස්ථානය තායිලන්තයේ බැංකොක් නගරයේ
නවසීලන්ත අධ්‍යාපන ඇමති – අගමැති තනතුරට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…