Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවසීලන්ත අධ්‍යාපන ඇමති – අගමැති තනතුරට

    නවසීලන්ත අධ්‍යාපන ඇමති – අගමැති තනතුරට

    2023-01-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නවසීලන්ත කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිස් හිප්කින්ස් අගමැති ධුරයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

    ඒ ජසින්ඩා ආර්ඩර්න් අගමැති ධුරයෙන් ඉවත්වන බවට දැනුම් දීමහේතුවෙන්.

    ක්‍රිස් හිප්කින්ස් 2008 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 2020 නොවැම්බර් මාසයේදී කොවිඩ් පාලන අමාත්‍යවරයා ලෙස පත් කෙරුනා.

    ඔක්තෝබර මාසයේදී නවසීලන්තය- මහ මැතිවරණයක් පැවැත්වීමටයි සුදානම් වන්නේ.

    ඒබැවින් ක්‍රිස් හිප්කින්ස් කොපමණ කාලයක් ධූරයේ කටයුතු කරනු ඇත්ද යන්න අවිනිශ්චිතයි.

    44 හැවිරිදි හිප්කින්ස් – පොලිස්, අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍යවරයා ලෙසයි මේ වන විට කටයුතු කරන්නේ.

    ජසින්ඩා ආර්ඩර්න් – පෙබරවාරි 7 වන දින නිල වශයෙන් ආණ්ඩුකාර ජනරාල්වරයා වෙත සිය ඉල්ලා අස්වීම භාර දෙනු ඇති.

    New Zealand Labor Party Member of Parliament Chris Hipkins is scheduled to be appointed Prime Minister.
    පෙර පුව​තආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු අද පස්වරුවේ
    ඊළඟ පුව​ත නානුඔය අනතුරෙන් සිසුවෙක් දැඩි සත්කාර ඒකකයට

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group