හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ නව නිපැයුම් කුසලතා මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට
පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ නව නිපැයුම් ඇතුලත් විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනික ප්‍රදර්ශනය එම පාසල් භූමියේදී දින 03 ක් පුරා පැවති අතර එම ප්‍රදර්ශනය…
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පලාගොසින්
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පලාගොස් තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක , චන්දන ඒකනායක මහතා පැවසුවේ අදාළ රැදවියා ගාල්ල ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී පලාගොස් ඇති බවයි. ඔහු…
අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු මියයයි
අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ඌවපරණගම වැවේගම ප්‍රදේශයේ පදිංචිව සිටි පනස් හත් හැවිරිදි විවාහක පුද්ගලයෙක්. තම එළවළු වගාවට රිළවුන්ගෙන් නිරන්තරයෙන්…
උඩරට දියර කිරි නිෂ්පාදනය බරපතල අර්බුදයක – රෝගී සතුන් අකාලයේ මියයයි
පශු වෛද්‍යවරයෙකු නොමැති වීම නිසා කිරි ගව පාලනයේ නිරත වෙමින් ජීවිකාව සරිකර ගන්නා මස්කෙළිය ප්‍රදේශයේ ගොවීහු තම කර්මාන්තය අකර්මණ්‍ය වන බව පවසමින් මැසිවිලි නගති. දියර…
රථ වාහන සේවයට කාන්තා පොලිස් නිලධාරින්
රථ වාහන පරීක්ෂා කිරීම් ඇතුළු පොලිස් රථ වාහන රාජකාරී සඳහා පළමුවරට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තා පොලිස් නිලධාරිනියන් 8 දෙනෙකු පොළොන්නරුව පොලිස් කොට්ඨාසභාර රථ වාහන සේවයට එක්…
අරැම පුදුම වසු පැටියෙක් වවුනියාවෙන්
කකුල් පහක් සහිත වසු පැටියෙකු වවුනියාව කෝවිල් කුංචිකුලම ගම්මානයේ එළදෙනක විසින් බිහිකොට තිබෙනවා ආරුමුගම් ඥානේශ්වරන් නමැති ගොවි මහතාට අයත් එළදෙනෙක විසින් මෙම වසු පැටියා බිහිකොට…
දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගනී
සමාජයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය මීට සුළු මොහොතකට පෙර ගොඩගනු ලැබුවා. ඊයේ දිනයේදීත් මීට අදාළව අධිකරණය හමුවේ…
වඩිවේල් සුරේෂ්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණයනක්
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. පක්ෂයේ විනය මණ්ඩලය…
මුළු පාර්ලිමේන්තුවම අද ධම්මිකට තුති පුදයි
පාර්ලිමේන්තුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) දිනයේදීත් ආරම්භ වුණා. මෙහිදි උදෑසන 9.30 සිට පස්වරු 12.30 දක්වා කාලය වෙන්කරනු ලැබුවේ පසුගිය 22 දා සිට විශ්‍රාම ගත් පාර්ලිමේන්තු…
ඖෂධ හිඟයට පිළියමක්
හිඟ ඖෂධ රැසක් දේශීය වෙළදපොලෙන් ලබා ගෙන ඖෂධ හිඟයට පිළියමක් ලෙස කටයුතු කිරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ මෙන්ම ලෝක බැංකු ව්‍යාපෘති…
විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් රථ ධාවනය කළ රියැදුරන් 15 ක් අත්අඩංගුවට
ගතවූ දින දෙකක කාලය තුළ විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් රථ ධාවනය කළ රියැදුරන් 15 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රියැදුරන් විස මත්ද්‍රව්‍ය…
කොළඹ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවන කටයතු යළි ආරම්භ කිරීමට නියමිතයි
ජූලි මස 15වන දින වනවිට කොළඹ සිට කන්කසන්තුරේ දක්වා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා . මාර්ගයේ සිදුවන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්…
පොසොන් එකට දන්සල් දෙන අයට විශේශ නිවේදනයක්
පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වන දන්සල් පිළිබඳ තොරතුරු තම ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දන්වන්නයි ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…