පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පානදුර දකුණ වෑකඩ ප්‍රදේශයේදී අද(29) උදෑසන කාලයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ගරාජයක සිටි පුද්ගලයෙකුට වෙඩි වැඩි බවයි වාර්තා වන්නේ. පොලිසිය කියා සිටියේ අදාළ පුද්ගලයාගේ පසුපස ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි.…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

ලෝක ආදිවාසී දිනය අද ට යෙදී තිබෙනවා. ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම අරමුණු කරගෙන සෑම වසරකම අගෝස්තු 9 වන දින ලෝක ආදිවාසී ජනතාවගේ…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. එහිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල සියලු යෝජනා පාර්ලිමේන්තුවට…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් හෙට(09) දිනයේදී සිදු කිරීමට නියමිත බවට වාර්තා වනවා. ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ…

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් නිවසක් පවත්වාගෙන ගිය පල්ලේගම සුමන නැමැති භික්ෂුව අද දින අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. ප්‍රදේශවාසීන් ගෙන් ලද පැමිණිලි…

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ නීතීඥ කාර්යාලයක් පවත්වාගෙන යන නීතිඥවරියකට පහර දීමක් සම්බන්ධයෙන් පුද්ගලයකු අද අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසුවා. අදාල සැකකරු  නීතිඥවරියගෙන් නඩුවක්…

රජයේ රෝහල්වල සායනවල ඉන්සියුලින් හිඟකම හේතුවෙන් රෝගීන්ට මුදල් ලබාදී ඉන්සියුලින් ගැනීමට සිදුව තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, ඉන්සියුලින්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය…

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුඵ වීම හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප වාර්තාකරු…

පරිසර උෂ්ණත්වය අධිකව පවතින අවස්ථාවේදී පොලිතින් ඇතුඵ ප්ලාස්ටික් ද්‍රව්‍ය ගිනි තැබීම සීමා කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එමෙන්ම අධික උෂ්ණත්වය පවතින කාලසීමාවේදී ප්ලාස්ටික්…

රට මේ වන විට දැඩි ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ කාරක සභික ලාල් කාන්ත මහතා පවසනවා. මෙම ව්‍යසනය විසඳා ගත හැකි වන්නේ…

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. එහිදි වසර මැද මූල්‍ය තත්ත්ව වාර්තාව පිළිබද සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.…

බේරුවල මරදාන ධීවර තොටුපල යාබදව සහ ප්‍රදීපාගාරයට නුදුරින් වෙරළ තීරයේ ගල්වැටිය ප්‍රදේශයට අපද්‍රව්‍ය බැහැර කළ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බේරුවල ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරින් කණ්ඩායමක්…

මඩකලපුව, වාකරේ පොලිස්ථානයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකුට ගඩොල් කැටයකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම පොලිසියේම රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙක් වාකරේ පොලිසියේ…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…

හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…

ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…


26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දකුණු කොරියාවේදී ආරම්භ වුණා. අද සිට ලබන 31 වැනිදා දක්වා මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිත අතර මෙහි තරඟ…

තව කියවන්​න

ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්…

සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ…

එලෝන් මස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප් රජයෙන් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමාගේ ධුර කාලය අවසන් වී ඇති බව එලොන් මස්ක් නිවේදනය කර ඇති බවයි NDTV ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ. එහිදී මස්ක් පවසා ඇත්තේ ‘‘මගේ කාලය අවසන්‘‘ යනුවෙනි. අභ්‍යවකාස හා තාක්ෂණය පිළිබඳ ප්‍රකෝටිපති එලොන් මස්ක් රජයේ කාර්යක්ෂමතා…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…