කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

තව කියවන්​න

2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම අදින් අවසන්  බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. අයැදුම්පත් ප්‍රමාණය පරීක්ෂා කර විශ්වවිද්‍යාල ආරම්භ…

රු මිලියන 05 වඩා දේපල වැරදි සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් දේශිය අදායම් බදු දෙපාර්තුමේන්තුව දැනුවත් කිරිමට පොලිස්පතිවරයා විසින් දිවයින…

අවාරය හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රි පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව (04) දින සිට මුදල් අය ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්,…

දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දී තිබෙනවා. එමෙන්ම අද රාජකාරි කිරීමට නියමිත සියලුම උප නියාමකවරුන් දහවල්…

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12කට බලපෑම් එල්ල වී තිබෙනවා. රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව…

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර…

ලෝක ගුරු දිනය අදට යෙදී තිබෙනවා. ජාත්‍යන්තරව ලෝක ගුරු දිනය ඔක්තෝබර් මස 05 වනදා සැමරුවද ශ්‍රී ලංකාවේ ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝබර් 06 වනදායි. මේ…

ආසියා – ශාන්තිකර කලාපීය රටවල පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුව අද කොළඹදී ආරම්භ වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙවර සමුළුව පැවැත්වෙන්නේ. පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා…

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික් 07ක් සදහා පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කර තිබෙනවා. ඉදිරි පැය 24 සදහා බලපැවැත්වෙන පරිදි මෙලෙස නායයාමේ…

පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා…

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ 2024 ජනවාරි මස හතරවනදා සිට ජනවාරි…

වර්ථමාන ආර්ථික අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න පිළිබද බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රීමත් ජෙනරාල් ජෝන්…

බේරුවල – මරක්කලවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඔවුන් ගමන්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…

මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…

ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…

අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…


දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…

තව කියවන්​න

ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…