Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොලිස්පතිවරයාගෙන් නියෝගයක්

    පොලිස්පතිවරයාගෙන් නියෝගයක්

    2023-10-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රු මිලියන 05 වඩා දේපල වැරදි සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් දේශිය අදායම් බදු දෙපාර්තුමේන්තුව දැනුවත් කිරිමට පොලිස්පතිවරයා විසින් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත (05) දින දැනුම් දි තිබෙනවා.

    එවැනි පැමිණිලි සම්බන්ධයෙන් සිදු කරන පොලිස් විමර්ෂණ වලට අමතරව එම පැමිණිලි සම්බන්ධව පොලිස් මුලස්ථානයේ අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත විද්‍යුත් පණිවිඩ යොමු කරමින් එම නියෝගය ලබා දි තිබුණා.

    මේ අනුව දේපල සොරකම් කිරිම , බලෙන් ලබා ගැනිම , කොල්ලකැම , සාපරාදි සාවද්‍ය පරිහරණය , සාපරාදි විශ්වාසය කඩකිරිම , වංචා කිරිම , අනර්තය ඒ සහ සම්බන්ධ ලැබි ඇති වෙනත් වැරදි , ලක්ෂ 50 ට වැඩි ආරවුල් යන පැමිණිලි සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් මුලස්ථානයේ ආපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරිම සිදු කල යුතුය.

    පෙර පුව​තඅවාරයේ ශ්‍රි පාදස්ථානයට යන අයට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අසාධාරණයි
    ඊළඟ පුව​ත තරුණයින් හට දුම්වැටි මිලදී ගැනීම තහනම්

    සබැ​ඳි පුවත්

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group