Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    2026-08-24

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    2026-08-24

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක
    • සංචාරක පැමිණීම ඉහළට
    • එල් නීනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7 කට බලපෑම්
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් පණිවිඩයක්

    දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් පණිවිඩයක්

    2023-10-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දී තිබෙනවා.

    එමෙන්ම අද රාජකාරි කිරීමට නියමිත සියලුම උප නියාමකවරුන් දහවල් 12 ට පෙර සේවයට වාර්තා කළ යුතු බවයි ඔහු දන්වා ඇත්තේ.

    මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් දුම්රිය මූලස්ථානයේදී මේ වන විට පැවැත්වෙනවා.

    එම සාකච්ඡාව සදහා වෘත්තිය ක්‍රියාමාර්ගයට සම්බන්ධ නියාමකවරුන් ද එක්ව ඇති බව සදහන්.

    මේ අතර දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේත් දුම්රිය කිහිපයක් අවලංගු වී තිබෙනවා.

    ඒ අනුව කාර්යාල දුම්රිය කිහිපයක් ද අවලංගු වූ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

    මේ අතර දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් මගීන් සහ කාර්යාල සේවකයින් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

    http://vnews.lk/wp-content/uploads/2023/10/JANATHA-EDIT-1-1.mp3

    දුම්රිය නියාමකවරයෙක් සහ දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරියෙකු අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ වුණා.
    දුම්වැටියක් මුල්කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර ගැටුමට සම්බන්ධ දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

    එමෙන්ම දුම්රිය ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් හමුදාව සහ පොලිසිය ද කැදවා තිබෙනවා.

    පෙර පුව​තඉතාලියේ බස් රථ අනතුරින් විදේශිකයන් ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද සිට

    සබැ​ඳි පුවත්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක

    සංචාරක පැමිණීම ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    2026-08-24

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    2026-08-24

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    2026-08-24

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group