පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුරය සහ වවුනියාව දිස්ත්‍රික්කවත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල,…

කලා වැවේ සැඩ පාරට කාපට් පාරත් ගැලවෙයි -VIDEO
කලා වැවේ සැඩ පාරට කාපට් පාරත් ගැලවෙයි. වැඩිදුර විස්තර පහත VIDEO LINK මගින් නරඹන්න https://youtu.be/L68pQZguHS8
එකම පවුලේ තිදෙනකු සමඟ මෝටර් රථයක් රුදුරු ජල පහරට හසුවී ගසාගෙන යයි -VIDEO
එකම පවුලේ තිදෙනකු සමඟ මෝටර් රථයක් රුදුරු ජල පහරට හසුවී ගසාගෙන යයි හිතුවෙවත් නැති මොහොතක සිදුවූ ඛේදවාචකය මෙන්න https://youtu.be/EBXBiYTsmsU
පක්ෂ බේද කැලේ – ඔක්කොම එකතු වෙයි -VIDEO
දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න ජනපතිගෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් https://youtu.be/ar90FDXyLuw
හදිසි තත්ත්වයක් – ආපදා ගැන විශේෂ ප්‍රකාශය -VIDEO
https://youtu.be/J88MMSCfUeo
මුළු නුවරඑළියම යටවෙලා – VIDEO
https://youtu.be/PGuEmcjx9kU
කොළඹ අවට මුහුද රළු වෙයි.. ජීවිතේට දැකලා නෑ මෙහෙම සිද්ධියක් – VIDEO
තනිකරම අඳුරයි, වැස්සයි, තද හුළඟයි විතරයි.. මෙන්න කොළඹ දැන් තත්වය.. උණුසුම් දර්ශන https://youtu.be/TtSrq0CscyA
බෙන්තර පැරණි පාලම කඩා වැටෙයි
වසා දමා තිබූ බෙන්තර පැරණි පාලම ඊයේ රාත්‍රියේ සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා. 1902 වසරේදී පමණ ඉදිකර ඇති මෙම පාලම ගාලු පාරේ බස්නාහිර පාළාත හා දකුණු…
ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැදවීමක්
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැදවීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 9.30 ට…
නායයෑම් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයට දැඩි බලපෑම්
බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් නව දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ . ඊයේ දිනයේ ඇති…
වලපනේ නායයෑමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට
නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජිවිත්ක්ෂයට පත්ව ඇති බව නුවරළිය දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසනවා. ඒ නිවාස දෙකක් නාය යෑම හේතුවෙන්.…
ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයන් 5700 ක්
ශ්‍රී ලංකාව තුළ මේ වන විට HIV ආසාදිත රෝගීන් පන්දහස් හත්සියක් පමණ සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. කෙසේ වෙතත් සායන සඳහා පැමිණෙන්නේ ඒ අතරින්…
තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා පාකිස්තාන දෙවන ගැටුම අද
පාකිස්තාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගය අද පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා සහ සත්කාරක පාකිස්තාන කණ්ඩායම් අතරයි. රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 06.30 ට…
බස් රථ පරික්ෂාවට නව නීති හඳුන්වාදීමට රජය සැරසෙයි
රථ වාහන අනතුරු වැරදිවලින් සියයට 53ක්ම රියදුරන් නිසා සිදුවන ඒවා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. කොතරම් දඩ නියම කළ ද වැරදි කරන පුද්ගලයින්ගේ අඩුවක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
T20 ලෝක වාර්තාවක් අලුත් කළ ෆින් ඇලන්
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
යෙවන් ඩේවිඩ් ඉදිරියට
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දිල්ලි පිපිරීමෙන් මියගිය ගණන ඉහලට
වෛද්‍යවරයෙක් හදිසියේම ඉන්දියාවම කළඹයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































