2026 මුදල් වර්ෂය වෙනුවෙන් පුර්ව අයවැය සාකච්ඡා ඇරඹෙයි
2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡා පැවැත්වුණා. එම සාකච්ඡාවේදී ඉදිරි අයවැය සකස් කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා විසින්…

ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළට
දිවයින පුරා ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය…
කෘෂි උපදෙස් අනුව කටයුතු නොකළහොත් වගා වන්දි නෑ
කෘෂි උපදෙස් අනුව කටයුතු නොකළහොත් වගා වන්දි ලබා නොදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ අතර නියගය හා ගංවතුර හේතුවෙන්…
කැබිනට් මණ්ඩලය අයවැයට පෙර යළිත් සංශෝධනය කිරීමේ සුදානමක්
කැබිනට් මණ්ඩලය අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා. අයවැය ජයග්‍රහණය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ සහාය ගැනීම ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බව…
පාරිභෝගික අධිකාරියට පොලිස් නිලධාරීන්
පාරිභෝගික අධිකාරිය සඳහා පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය සදහායි මෙලෙස පොලිස් නිලධාරීන්…
පවුල් සෞඛ්‍ය සේවිකාවන් බඳවා ගැනීම කඩිනම් කෙරේ
පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් කඩිනමින් බදවා ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ තීරණය…
කොළඹ වරාය නගරයේ වෙළදාම් ගැන ගැසට් නිවේදනයක්
කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළදාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීරණ මෙහෙයුම් සිදුකරගෙන යාම සදහා සපුරාලිය යුතු අවශ්‍යතා පිළිබද ගැසට් නිවේදනය නිකුත්…
ක්‍රිඩා භාණ්ඩ අලෙවිසැලක ගින්නක්
පානදුර නගරයට ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. අද උදෑසන 7.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. එම ගොඩනැගිල්ලේ ක්‍රීඩා භාණ්ඩ අලෙවි…
වප් පුර පසළොස්වක පොහොය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු වප් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. වප් පොහොය වෙනුවෙන් දිවයිනේ බෞද්ධ ආගමික ස්ථානවල විවිධ ආගමික වතාවත් සිදුකෙරෙනවා.…
ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත තද වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පස්වරුවේ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ බස්නාහිර පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට…
ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරලා – සමගි ජන බලවේගය අධිකරණයට අපහාස කරයි?
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන් සමගි ජන බලවේගයෙන් පහ කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාලව සමගි ජන බලවේගය විසින් මෝසමක්…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වන තරගය අද
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වන තරගය අද පැවැත්වෙනවා. එහිදි දකුණු අප්‍රිකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරග වැදීමට නියමිතයි. ඉන්දියාවේ චෙන්නායි හිදි පැවැත්වෙන මෙම…
ඔන්ලයින් වරිපනම් බදු ගෙවමු
එළඹෙන වසරේ ජනවාරි මාසය තුළදී සියලුම පළාත් පාලන ආයතනවල මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය මගින් වරිපනම් බදු ඇතු`ඵ සියලුම බදු වර්ග ගෙවීමට හැකි පරිදි නව…
බාධක මැඩපවත්වා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉදිරියට
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මන්‍ය කිරීම සදහා ක්‍රියාත්මක වූ සියලු බාධක මේ වන විට මැඩපවත්වා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය කලපලුවාව…
කොටි හමුවේ සිංහයින්ට ලැබුණු ඉතිහාසගත පරාජය
ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට විස්සයි විස්ස තරගාවලියක් ජය ලබන්නට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වැනි සහ අවසන්…
බංගලාදේශ ශ්‍රී ලංකා තුන්වන විස්සයි විස්ස ගැටුම අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් පන්දුවාර…
112 වැනි ප්‍රංශ පාපැදි සවාරියේ 10 වැනි අදියර අවසන්
ලොව පැරැණිතම පාපැදි සවාරිය ලෙසින් සැළකෙන 112 වැනි ප්‍රංශ පාපැදි සවාරිය මෙම…
තුන්වැනි ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 22 ක තියුණු ජයක්
එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22…
බෙල්ජියමේ උත්සව වේදිකාවක ගින්නක්
බෙල්ජියමේ, බූම්හි, ටුමෝරොලෑන්ඩ් පැවැත්වීමට නියමිත උත්සවයක ප්‍රධාන වේදිකාව ආශ්‍රිතව ගින්නක් හටගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වුණා. උත්සවයට දින දෙකකට පෙර මෙම ගින්න ඇති වී තිබෙනවා. හෙට දිනයේදී එම උත්සවයේ පළමු සති අන්තය ආරම්භ වීමට නියමිතව තිබූ බවයි සඳහන් වන්නේ. මෙම ගින්න හේතුවෙන් කිසිදු තුවාලයක් හෝ කිසිඳු ජිවිත හානියක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි විදෙස්…
එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් ගමන් යථා තත්ත්වයට
ලොව වයස්ගතම මැරතන් ධාවකයා මිය යයි
95 වෙනි ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වෙයි
සෞදි අරාබි ඉන්ධන සමාගමකට ඩොලර් බිලියන 161ක ලාභයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…