Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන්ට උපරිම සහන

    ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන්ට උපරිම සහන

    2025-07-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රම්බොඩ, ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් උපරිම අයුරින් සහන සලසා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදු වූයේ පසුගිය මැයි 11 වැනිදායි. කතරගම ඩිපෝවට අයත් මෙම බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුරින් තුවාල ලැබූ ප්ද්ගලයින් සංඛ්‍යාව 61 ක්. මිය ගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු සඳහා දායකත්වය ලබා දුන් අතර තුවාල ලැබූවන්ගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා උපරිම පියවර ගත් බවයි ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ. මිය ගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 25,000 බැගින් ද, තුවාල ලැබූවන්ට රුපියල් 10,000 බැගින් ද, රියදුරෙකුට රුපියල් ලක්ෂයක දීමනාව සහ පාරිතෝෂිත ඇතුළු සියලු ගෙවීම් කර ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා. මීට අමතරව බස් රථය රක්ෂණය කර තිබූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ද මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 18 ට වැඩි මිය ගිය අයෙකු වෙනුවෙන් රුපියල් දෙලක්ෂ විසි පන් දහසක් සහ 18 ට අඩු අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් ද ගෙවීමට නියමිතයි. තුවාල සිදු වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් 50,000 බැගින් ගෙවීමටම නියමිත බව එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා. මෙම ගෙවීම් සඳහා රුපියල් හැත්තෑ හත් ලක්ෂ විසි පන්දහසක මුදලක් ලබාදීමට රක්ෂණ සමාගම එකග වී ඇති බවත්, එම මුදල ලද විගස අදාළ පාර්ශ්ව වෙත ලබා දෙන බවත්, එම මණ්ඩලය අවධාරණය කරනවා. බස් රථයේ රියදුරු මහතෙකු සහ කොන්දොස්තර මහතෙකු වෙනුවෙන් කම්කරු වන්දි පනත යටතේ කම්කරු ගෙවීම් සදහා අවශ්‍ය මූලික කටයුතුද මේ වන විට සිදු කර තිබෙනවා.

    පෙර පුව​ත2026 මුදල් වර්ෂය වෙනුවෙන් පුර්ව අයවැය සාකච්ඡා ඇරඹෙයි
    ඊළඟ පුව​ත යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද යළි රැස් වෙය

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group