16 වන විජග්‍රහණයේ දිනය අදයි
16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.…

වඩාත්ම සාමකාමී කථන සම්මාන ලාභියා බවට මෙරට සිසුවියක්
පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවති සිව් වැනි ලෝක ළමා සාම සමුළුවේදී ” වඩාත්ම සාමකාමී කථන සම්මාන ලාභියා බවට පත් වීමට මෙරට සිසුවියක් සමත්ව තිබෙනවා .…
හේන් ගොවීන්ගේ ගැටලු විසදන්නේ නැත්නම් ඉදිරියෙදි විරෝධය
රජය විසින් හේන් ගොවීන්ගේ ගැටලු විසදීම සිදු නොකරන්නේ නම් ඉදිරියෙදි ඒ සදහා විරෝධය පල කරන බව සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා…
සාත්තු සේවා රැකියා සඳහා මේ වසරේදී 241ක් ඊශ්‍රායලයට යවයි – අදත් 22කට ගුවන් ටිකට්පත් දෙයි
ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් විසි දෙදෙනක්ට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් අද දිනයේදී ගුවන් ටිකට්පත් ප්‍රදානය කර…
අභියාචනාධිකරණ සභාපති දිවුරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත්කිරීම් 2 ක් සිදු කොට තිබෙනවා. මේ අනුව මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කර ඇති…
සමනල වැවෙන් කෘෂිකර්මාන්තයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය
කෘෂි කාර්මික කටයුතු සදහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනල වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය උඩවලව…
ගුවන් හමුදා ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි – නිලධාරීන් දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් චීනවරාය ගුවන් හමුදා කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් එහි ගමන් ගත් නිලධාරීන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති…
පාසල් වාර විභාග වසරකට එකයි.
ලබන වසරේ සිට වාර විභාග අඩු කර එක් වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. එසේ වුවහොත් සෑම පාඩමක් හෙවත්…
ආහාර ද්‍රව්‍යවල මිල 128 % කින් ඉහළ නගී
ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට සියයට 128 කින් ඉහළ ගොස් තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා…
ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට..
සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව හෙට යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ,…
ගිරිඋල්ල, කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට සීමා
ගිරිඋල්ල , කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය අද රාත්‍රී 9 සිට හෙට අලුයම 2 දක්වා සිමා කරන බව පොලිසිය පවසනවා. ඒ, දඹදෙණිය ශ්‍රී විජේසුන්දරාරාම…
ජාතික ප්‍රතිපත්තියක් අනුව සන්ධානගත විය යුතුයි
ජාතික ප්‍රතිපත්තියක් අනුව සන්ධානගත විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . නිවැරදි මැද මාවතක ගමන් කිරීම සදහා සියලු දෙනා එක විය යුතු…
පාසල්වලට ලබාදෙන ජලයටත් චක්‍රලේඛයක්
පාසල්වලට ලබා දී තිබෙන පානීය ජල පද්ධතියෙන් පිහිනුම් තටාකවලට, නිල නිවාස හා පාසලේ ඉදිකිරීම් සඳහා ජලය සපයා ගැනීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය…
කොළඹ මහ නගර සභාවෙන් රථ වාහන හිමියන්ට දැනුම් දීමක්
නිල ඇඳුම හෝ නිල හැඳුනුම්පතක් නොමැතිව කොළඹ නගරය තුළ රථවාහන ගාල් කිරීමට අදාළව මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් ලබා නොදෙන ලෙස කොළඹ මහ නගර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් අවසන් වටයට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට මේ වන විට කණ්ඩායම් 3 ක් සමත්ව තිබෙනවා. ඒ අනුව ගුජරාට් ටයිටන්ස්, රෝයල්…
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ බෙල්ජියම් අදියරේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ…
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද පැවැත්වෙනවා. ඒ රාජස්තාන් රෝයල්ස්…
IPL තවත් තරග දෙකක් අද
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එක් තරගයක්…
ඊශ්‍රායලයෙන් ගාසා තිරයේ වැසියන්ට සහනයක්
ගාසා තීරයට, යළිත් ආහාර ආධාර ලබාදීම ආරම්භ කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කළා. සති 10 ක පමණ කාලයක් ගාසා තීරයට ආහාර ලබාදීම අවහිර කර තිබුනා. කෙසේවෙතත් මෙම අර්බුදය අවසන් කරමින් ආහාර රථ සදහා ගාසා තීරයට ඇතුලු වීමට ඉඩ ලබාදීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා. ඊශ්‍රායලය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, ඔවුන් ගාසා තීරය පුරා යළිත් මෙහෙයුම්…
ජෝ බයිඩන් පිළිකා රෝගයකින් පෙළෙන බවට අනාවරණයක්
ඊශ්රයලයයෙන් ගාසා තීරයට සහනයක්
තවත් සේවක කප්පාදුවක්
වත්මන් පාප් වහන්සේට එරෙහි කුමන්ත්‍රණයක් පිළිබද අනාවරණයක්
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…