Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වත්මන් පාප් වහන්සේට එරෙහි කුමන්ත්‍රණයක් පිළිබද අනාවරණයක්

    වත්මන් පාප් වහන්සේට එරෙහි කුමන්ත්‍රණයක් පිළිබද අනාවරණයක්

    2023-01-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කතෝලික සභාවේ ප්‍රධානියා වන ප්‍රැන්සිස් පාප් වහන්සේට ඉල්ලා අස් වීමට බල කෙරෙන ආකාරයේ ‘රහස් සැලැස්මක්‘ දියත් කෙරෙන බව ඉතාලි කාදිනල් හිමියන් හෙළි කර තිබෙනවා.

    එරට කාදිනල් හිමියන් ඉතාලි පුවත් පතකට ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත්තේ, මෙම කුමන්ත්‍රණය පසුපස ඇත්තේ වත්මන් පාප් වහන්සේගේ ලිබරල් ප්‍රතිපත්තීන් අනුමත නොකරන කොන්සර්වේටිව්වරුන් බවයි.

    වත්මන් පාප්වහන්සේ නෙරපා හැරීමේ පියවර ආරම්භ වී ඇත්තේ ඔහුගේ පුර්වගාමියා වූ 16 වන බෙනඩික්ට් පාප්තුමාගේ අභාවයෙන් දින කිහිපයකට පසුව වීමද විශේෂත්වයක් .

    කෙසේ වෙතත් මීට පෙර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර තිබුණේ තම සෞඛ්‍ය තත්ත්වය අයහපත් වුවහොත් තමන් ධුරයෙන් ඉවත් වන බවයි.

    Disclosure of a conspiracy against the current Pope
    පෙර පුව​තබිත්තර ආනයනය තහනම් කරන්න – ජාතික ගොවි ජන එකමුතුවෙන් ඉල්ලීමක්
    ඊළඟ පුව​ත වතු කම්කරුවන්ට විශේෂ නීති

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group