කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

විදේශ ණය ගැන මෙතෙක් ආණ්ඩුව එකගතාවකට පැමිණ නෑ
විදේශ ණය සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුව එකගතාවකට පැමිණ නොමැති බව එක්සත් ජනරජ පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පැවසුවේ මේ තුලින් ජනතාව…
අද විරෝධතාවයට ජාතික ජන බලවේගයේ සහය
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සංවිධානය විසින් අද පැවැත්වීමට නියමිත විරෝධතාවයට සහය ලබා දෙන බව ජාතික ජන බලවේගයේ නියෝජිත ලාල් කාන්ත මහතා පවසනවා.…
වැටුප් වැඩිවීමක් ඉල්ලා අද දිවයින පුරා උද්ඝෝෂණ
මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා අද දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය…
නායනෑමේ අවධානම තවදුරටත්
පවතින වැසි කාලගුණය සමග දිස්ත්‍රික්ක 6 කට පනවා තිබෙන නායනෑමේ අවධානම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව බදුල්ල, කලුතර, රත්නපුර,…
ජනක රත්නායකගෙන් කප්පම් ගත් තිදෙනෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් කප්පම් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් රත්නායක මහතාගෙන රුපියල් මිලියන 1.5ක මුදලක් කප්පම්…
විදුලි බිලට එරෙහිව අදත් ප්‍රදේශ රැසක විරෝධතා
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල අදත් විරෝධතා සංවිධාන කර තිබෙනවා. විරෝධතාවන්ට එක්ව සිටින පිරිස් පෙන්වා දෙන්නේ ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙලෙස…
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න හේතුව ඇමැති නිමල් පහදයි
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ…
රාජ්‍ය සේවකයන් 30 වැනිදා කරන්න යන දේ
රට පුරා සියලුම රාජ්‍ය සේවකයන් හෙට දැවැන්ත වැඩවර්ජන හා විරෝධතා ක්‍රියාවලියකට සූදානම් බව වෘත්තීය සමිති පවසනවා. ඒ වැටුපට රුපියල් විසි දහසක් වැඩි කරන ලෙසත්, විශ්‍රාම…
වාහන ආනයනය ගැන වාර්තාවක් සැකසීමට විශේෂ කමිටුවක්
වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, වාහන වල…
ඉන්දිය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව උල්ලංගනය කළ ඉන්දිය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ අනවසර ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු ධීවර…
බුස්ස බන්ධනාගාරයේ හදිසි මෙහෙයුමක්
ගාල්ල බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ සොදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් බන්ධනාගාරයේ සිර මැදිරි කිහිපයක් මෙලෙස විශේෂ පරීක්ෂාවට ලක්කළා. මෙහිදී සිම්පත්…
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකට අදාළවයි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා…
නැගෙනහිර ඉඩම් බෙදන හැටි ආණ්ඩුකාරවරයා හෙළිකරයි
නැගෙනහිර පළාත තුල ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව මහවැලි අමාත්‍යාංශය මගින් සිදුකරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ එම කටයුතු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට පැතිරෙයි
ප්‍රංශයට බ්‍රිතාන්‍යයෙන් පවුම් මිලියන 500ක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…