කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තුවට කුමක් වෙයිද?
ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ ඉහළ දැමීමත් සමග බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද රැස්වෙන බව සමස්ත ලංකා පෞද්ගලික…
අදත් දුම්රිය වාර අටක් අවලංගුයි
දුම්රිය ගමන් වාර 8 ක් අද දිනයේත් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය රියදුරන්ගේ හිඟය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව සදහන්. එමෙන්ම…
වැඩිකල විදුලිබිලට එරෙහිව විරෝධතා පාගමනක්
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අතු`ඵ සංවිධාන කිහිපයක් එක් වී විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මේ වන විට පාගමනක් පැවැත්වෙනවා. මේ සදහා මහා සංඝරත්නය…
වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙක් හෙරොයින් එක්ක මාට්ටු
අගෝස්තු මස 04 වන දින කඳාන පොලිස් වසමේ සිදුවූ වෙඩි තැබීමට ආධාර අනුබලදුන් වැලිඔය ප්‍රියන්තගේ ගෝලයකු බව කියන පුද්ගලයකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය…
ජන හා නිවාස සංගණනය ඇරඹෙයි
වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කරනු ලැබුවා . එම සංගණනයේ සටහන් වූ පළමු…
ගංවතුර අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්
ගම්පහ අවට ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සදහන් කළේ අතතනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්…
විදුලි සේවකයෝ ලෙඩ වෙති
විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් අද විදුලි සේවකයන් ලෙඩ නිවාඩු දමමින් කොළඹ දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමයේ…
ඇල්ල ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක්
ඇල්ල නගරයේ දී ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඇල්ල නගරය ආසන්නයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදු වී ඇති…
ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අද ප්‍රකාශයට
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව අද ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නිවේදනය කලා. ඒ මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත්කරනු…
අස්වැසුම සුභ සාධන ගෙවීම් අද සිට
අස්වැසුම සුභ සාධන ගෙවීම් අද දිනයේදී ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව අද දිනයේදී අගෝස්තු මාසයට අදාළ වන…
BREAKING NEWS : ඉන්ධන මිල අඩුවෙයි – වැඩිවෙයි
ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. සිපෙට්කෝ සමාගම කියා සටියේ අදාළ ඉන්ධන මිල සංශෝධනය සැප්තැම්බර් 31 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බවයි. ඒ අනුව ලංකා පෙට්‍රල්…
“පර්සි මාමා” අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කීර්තිමත් දිරිගන්වන්නෙකු වූ පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.…
කොළඹ ලාහෝර් අතර ගුවන් වාර ගණන ඉහළට
ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සහ පාකිස්ථානයේ ලාහෝර් අතර සතිපතා ක්‍රියාත්මක ගුවන් ගමන් වාර ගණන ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව හෙට සිට සෑම සතියේ දිනකම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
රාජ්‍ය තාන්ත්‍රික සබදතා යළි ආරම්භ කිරීමට ඉරානය සහ සවුදි අරාබිය එකග වෙයි
අනතුරට පත් සංක්‍රමණිකයින් පිරිසක් බේරා ගන්න ඉතාලියෙන් මෙහෙයුමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…