කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දෙදින සංකේත වැඩවර්ජනයක්
දෙදින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. ශ්‍රී…
පාසල් සංවර්ධන ගාස්තු ඉහළ නැංවීමට කටයුතු
රාජ්‍ය පළාත් හා රජයේ වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා කියා සිටියේ විදුලි බිල වැඩිවීමත් සමග අසාධාරණ ලෙස පාසල් සංවර්ධන ගාස්තු ඉහළ…
වසර 54 ක් පිරීම නිමිත්තෙන් දැවැන්ත විරෝධතාවයක්
නොවැම්බර් මස පළමුවනදා ලංකා විදුලිබල මණ්ඩලයට වසර 54 ක් පිරීම නිමිත්තෙන් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල්…
මහින්ද රාජපක්ෂට ජනතාවගේ ප්‍රසාදයේ කිසිදු අඩුවක් නෑ
කවුරු කුමක් පැවසුවද තවමත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනතාවගේ ප්‍රසාදයේ කිසිදු අඩුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.…
මුදල් අමාත්‍ය රංජිත්ගෙන් අයවැය ගැන ප්‍රනාශයක්
මෙවර අයවැයේ සැලසුම සෘණ ආර්ථිකයෙන් ධන ආර්ථිකයක් කරා යාම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. යම් කිසි අයෙකු අයවැය පරාජය කිරීමට කටයුතු කරන්නේ…
තුර්කියේ සිට මංගල ගුවන් යානය අද ලංකාවට
තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය අද උදෑසන 10.30 ට තුර්කියේ සිට කටුනායක ගුවන් තොටුපල වෙත…
පාතාලයට තිත #පොලිසියේ අලුත් සැලසුම්#
ඉදිරි මාස 6 තුළ අපරාද ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේනනකෝන්…
ධාරානිපාත වර්ෂාව නිසා දදුරු ඔයෙන් රතු එළි
දදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සු`ඵ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ රාත්‍රියේ පුරා ඇදහැ`ඵණු ධාරානිපාත වර්ෂාව…
පොහොර සඳහා පාලන මිලක් නියම කිරීමට රජයේ අවධානය
පෙහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබෙනවා. විවිධ ඉහළ මිල ගණන් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි කරන බවට මේ වන විට…
නීතිවිරෝධී කෘමිනාශක සමග දෙදෙනෙක් හමුදා භාරයට
නීති විරෝධීව කෘමිනාශක තොගයක් මෙරටට ගෙන ඒමට කටයුතු කළ පුද්ගයන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට. කල්පිටිය, කරෙයිතිව් හා පල්ලියවත්ත මුහුදු ප්‍රදේශ ඔස්සේ නීතිවිරෝධී ලෙස කෘමිනාශක තොගයක්…
ජනාධිපති රනිල්ගෙන් පුරවැසියන්ට ආරාධනාවක්
බහු පක්ෂ ප්රජාතන්ත්රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, ජනතාවගේ පොදු යහපත උදෙසා නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමඟ රට යළි…
අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයට වෙඩි ප්‍රහාර
පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට බියගම ප්‍රදේශයේදී පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදුණු ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් පළා ගොස් ඇති…
නීති විරෝධී ක්‍රියාවන් සඳහා ශ්‍රී ලංකා රජයේ සහයක් නෑ
නීති විරෝධි ලෙස ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම අනුමත නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. නීති විරෝධී ක්‍රියාවන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
චීන අග්‍රාමාත්‍ය ධුරය සඳහා “ලී චියෑන්ග්” නම් කරයි
අමෙරිකානු වාණිජ ලේකම් ඉන්දියාවට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…