මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

ගාසාහි සිරව සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
ගාසා තීරයේ සිරව සිට ඊජීප්තුවට ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා දිවයිනට පැමිණ තිබෙනවා. දෝහා කටාර්හි සිට ගුවන් යානයකින් ඔවුන් සියලු දෙනා අද(05) අලුයම දිවයිනට පැමිණි…
නව විදුහල්පතිවරුන් 401 දෙනෙකුට පත් වීම් ලිපි
නව විදුහල්පතිවරුන් 401 දෙනෙකුට උතුරු පළාතේ පාසල් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ දිනයේදී යාපනය,කෝපායි ප්‍රදේශයේ පිහිටි ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා . උතුරු පළාත්…
කිසිසේත්ම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ
තමන් කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ක්‍රිකට්…
ක්‍රිකට් සභාපතිගෙන් ජනපතිට ලිපියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා . එමගින් පෙන්වාදී ඇත්තේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ අහිතකර බලපෑම්වලින් ක්‍රිකට්…
වැල්ලවත්ත මුහුදු වෙරළේ සැකකටයුතු මළ සිරුරක්
සැකකටයුතු ලෙස මියගිය තරුණයකුගේ මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩ ගසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වැල්ලවත්ත පොලිසිය පවසනවා. සර්වානන්දා තිරුසාන්ත්…
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනතාවගෙන් බදු අය කිරීම නිශ්ඵලයි
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙරට ජනතාවගෙන් බදු අය කිරීම නිෂ්පල ක්‍රියාවක් බව සමගි ජන බලවේගයේ පාරිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. ජිවන වියදම අධික…
නේපාල භූ කම්පනයෙන් ලාංකිකයන් අනතුරක් නෑ
නේපාලයේ සිදුවු භූ කම්පනයෙන් එරට ජිවත්වන ශ්‍රී ලාංකිකයන් හට කිසිදු හානියක් සිදුවී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. නේපාලය තුල ශ්‍රී ලාංකිකයින් 100…
ව්‍යවස්ථාදායකයි විධායකයයි අකර්මන්‍ය වුණාම ජනතාවට කිසිම සහනයක් නෑ
රටක ව්‍යවස්ථාව සහ විධායකය අකර්මන්‍ය වූ විට ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වැලිමඩ අධිකරණ…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන 165,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් එළඹෙන නොවැම්බර් මස 8 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 70,000…
ඉහළ ගිය ගෑස් මිල අඩුවෙන කාලය
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමනු ලැබුවා. එම සමාගම නිවේදනය කළේ, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95 කින්…
ආහාර පාන මිල ගණන් ඉහලට
ආපන ශාලා සහ අවන්හල්වල ආහාර පාන මිල ගණන් වැඩිකරන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන්…
දිවයින පුරා සීනි වැටලීම්
වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙඳුන් සොයා අද සිට දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක බව බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා . එම අධිකාරිය පැවසුවේ, එවැනි වෙළෙඳුන්ට…
කැබිනට් සංශෝධනය පිටුපස කුමන්ත්‍රණයක්
නව කැබිනට් සංශෝධනය පිටුපස කුමන්ත්‍රණයක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාතලේ ලග්ගල ප්‍රදේශයේ පාසලක පැවති වැඩසටහනකදී ඔහු මේ බව සදහන් කළා.
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවා. බිග් බියුටිෆුල් බිල් නම් මෙම නව බදු පනතට ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. නව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 218ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 214ක් හිමිවුණා. මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් ඇමෙරිකාවේ මිලියන 12කට පමණ…
ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
කගෝෂිමා ප්‍රාන්තයට භූ කම්පනයක්
95 වෙනි ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වෙයි
සෞදි අරාබි ඉන්ධන සමාගමකට ඩොලර් බිලියන 161ක ලාභයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…