Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැල්ලවත්ත මුහුදු වෙරළේ සැකකටයුතු මළ සිරුරක්

    වැල්ලවත්ත මුහුදු වෙරළේ සැකකටයුතු මළ සිරුරක්

    2023-11-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.16 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සැකකටයුතු ලෙස මියගිය තරුණයකුගේ මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩ ගසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වැල්ලවත්ත පොලිසිය පවසනවා.

    සර්වානන්දා තිරුසාන්ත් නමැති මියගිය පුද්ගලයා වයස අවුරුදු 28ක් වූ යාපනයේ පදිංචිකරුවෙක් බවටද අනාවරණ වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

    අදාළ මළ සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් වැල්ලවත්ත පොලිසිය අමතා අද (05) උදෑසන තොරතුරු ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

    පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ මියගොස් සිටි පුද්ගලයාගේ සිරුරේ රතු පැහැ තැළුම් සලකුණු දක්නා ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂනයක් සිදු කිරීමට නියමිත බවත්ය.

    පෙර පුව​තනේපාල භූ කම්පනය : සොයා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්
    ඊළඟ පුව​ත ක්‍රිකට් සභාපතිගෙන් ජනපතිට ලිපියක් 

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group