මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

උත්සව සමයේ භාණ්ඩ මිල පහත හෙලන බව වෙළඳ ඇමති කියයි
ඉදිරි උත්සව සමයේ වෙළෙඳපොල රසකැවිලි අශ්‍රිත නිෂ්පාදනවල මිල වැඩි වන බව සමස්ථ ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති නිලුක්ෂ කුමාර මහතා සඳහන් කලේ…
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අත්අඩංගුවට
මඩකලපුව චිත්තාණ්ඩියිල් ප්ර දේශයේදී ගවඝාතනය සහ අනවසර ඉඩම් අත්පත්කර ගැනීමකට එරෙහිව විරෝධය පෑ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු අද (05) දින මඩකලපුව සන්ධිවේලි පොලීසිය විසින්…
ප්‍රමිතියෙන් තොර එන්නත පිළිබඳ හෙළිදරව්වක්
ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග් ලොබියුලින් සකස් කිරීමට රුධිරය ලබාගෙන ඇත්තේ ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට වාර්තාවී ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි සභාපති රවී කුමුදේෂ් මහතා…
දිය පහරකට හසුවී කුඩා දැරියක් මියයයි
මදුරන්කුලිය ප්‍රදේශයේදී ඇළකට ඇද වැටීමෙන් කුඩා දැරියක් මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස දෙකක් වයසැති දැරියක් බවයි වාර්තාවන්නේ. දැරිය ජිවත් වූ නිවසට අඩි…
ක්‍රීඩා ඇමැති දැඩි තීන්දු ගනියි – ඇමැති ප්‍රසන්න කියයි
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉදිරියේදී ඉතා දැඩි තීන්දු කිහිපයක් ගනු ඇති බව නාගරික සංවර්ධන හා නිවාස…
දිස්ත්‍රික්ක අටකට නායයාම් අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක අටකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල , හම්බන්තොට , කළුතර ,මහනුවර, කෑගල්ල , මාතලේ, මාතර හා රත්නපුර යන දිස්ත්‍රික්…
ලැබිය යුතු සියලුම වන්දි මුදල් ලබාදෙනවා
ඊශ්‍රායලයේ දී මියගිය සුජිත් බණ්ඩාර මහතාට ලැබිය යුතු සියලුම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. එමෙන්ම විදේශ සේවා නියුක්ති…
අයවැයෙන් අනිවාර්යයෙන් ජනතාවට සහන ලබාදිය යුතුයි
එළඹෙන වසර සදහා වන අයවැය තුලින් ජනාධිපතිවරයා විසින් ජනතාවට අනිවාර්යෙන් සහන ලබා දිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා…
රුපියල් බිලියන 20ක අලාභයක් ගැන ඇමැතිවරයකුගෙන් හෙළිදරව්වක්
සතුන්ගෙන් සිදුවන වගා හානි හේතුවෙන් වසරකට රුපියල් බිලියන 17ත් 20 ත් අතර පාඩුවක් මෙරටට සිදුවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.…
පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් මරුට
අයහපත් කාලගුණය සමඟ මහනුවර – මහියංගනයේ රඹුක්කන ප්‍රදේශයේදී තාවකාලික පළතුරු වෙළෙඳසැලක් මතට පස් කණ්ඩියක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් කාන්තාවක් මිය ගොස් ඇති බවයි වාර්තා…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුව හමුවට
ඉදිරි සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට රාජ්‍ය ආයතන කිහිපයක් කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, එළඹෙන අගහරුවාදා දිනයේ ලංකා…
මහජන ආරක්ෂක ඇමැතිට රුපියල් මිලියන 700 ක අල්ලසක් ?
නඳුන් චින්තක නොහොත් ”හරක් කටා” විසින් තමන් හට රුපියල් මිලියන 700ක් ලබාදීමට උත්සාහ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා . අදාල සැකකරු…
අස්වැසුම දෙවන වටයට අයදුම්පත් කැඳවීම ජනවාරියේ සිට
ලබන ජනවාරි මාසයේ සිට අස්වැසුම දෙවන වටය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කරන බව සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවා. බිග් බියුටිෆුල් බිල් නම් මෙම නව බදු පනතට ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. නව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 218ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 214ක් හිමිවුණා. මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් ඇමෙරිකාවේ මිලියන 12කට පමණ…
ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
කගෝෂිමා ප්‍රාන්තයට භූ කම්පනයක්
ඉන්දියාව හවුල්කරුවෙක් – අමෙරිකාව කියයි
උතුරු කොරියාව සබ්මැරිනයක සිට මිසයිල දෙකක් අත්හදා බලයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…