අද දවසේ කාලගුණ තත්ත්වය
උතුරු, උතුරු මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මෙම…
කර්මාන්තකරැවන්ට සහන පොලියට ණය
කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා…
සුනඛයන් සංගණනය කිරීමක්
ඉදිරි මාස දෙක තුළ මෙරට සිටිනා සුනඛයන් සංගණනය කිරීමක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජලභීතිකා මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 29 දා
රුපියල් මිලියන එක් ලක්ෂ හැට දහසක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 29 වන දා සිදුකිරීමට නියමිතව තිබෙනවා. එහිදි දින 91 කින් කල්පිරෙන මිලියන 30,000 ක භාණ්ඩාගාර…
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමට පාර්ශව රැසකගෙන් ඉල්ලීම්
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කරන ලෙස පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව පාළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.…
මාරක ලිඳක් කඩා වැටි පස් දෙනෙකුට තුවාල
දිවුලපැලැස්ස, රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැණකෙලියක ඉදිකර තිබූ මාරක ළිඳක් කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා තිබෙනවා. වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස, රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් මෙම සැණකෙලිය…
අයහපත් කාලගුණයෙන් නිවාස 975කට හානී
අයහපත් කාලගුණයත් සමග පසුගිය දින 5ක කාලය තුළ ඇති වූ සුළං හා තද වැසි නිසා නිවාස 975ට හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසනවා.…
අදත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 06ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ අයහපත් කාලගුණය හමුවේ දිස්ත්‍රික්ක…
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැත්වුණු මෙම විභාගය සදහා අයදුම්කරුවන් 3,580 ක් පෙනී සිටියා. ඒ අතරින්…
යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් තරුණයන් තිදෙනෙකු මරුට
යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ බූස්ස පින්තාලිය දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.…
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා රියදුරටන්ට දැනුම්දීමක්
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවන කරන රියදුරන්ට අවධානයෙන් ගමන් කරන ලෙස දැනුම් දී තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එම මාර්ගයේ…
තුවක්කු ආඥා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
තුවක්කු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙලෙස අනුමැතිය හිමිව…
ලෝකය මිථ්‍යා දෘෂ්ඨියෙන් ඉවත්වී විද්‍යාවට අවධානය යොමු කරනවා
වර්තමානයේ ලෝකය මිථ්‍යා දෘෂ්ඨියෙන් ඉවත් වී විද්‍යාවට අවධානය යොමු කරමින් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාතලේ ධර්මරාජ්‍ය පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක්…
විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙක් මිය යයි
කැබිතිගොල්ලෑව , යකාවැව ලඳු කැලෑ ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙක්.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින්…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල…
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී…
ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
තමා ධවල මන්දිරයට පැමිණි වහාම ඉරාන මරණ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගන්නා බවත්, ඊට දැඩි ප්‍රතිචාර දක්වන බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා. එමෙන්ම විරෝධතා නතර නොකර ඉදිරියටම රැගෙන යන ලෙසයි සිය ටෲත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ. කෙසේවෙතත් ඉරාන විරෝධතාවලින් මේ වනවිට 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන්…
පැසිෆික් කලාපයේ කම්පනයක්
ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් විපක්ෂයට බලය
හමාස් මූලස්ථානයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































