රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලුම පරිපාලන දිස්ත්‍රික්කවලට අදාළව අදාළ නියෝගය ක්‍රියාත්මකවයි. ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය, කතානායකවරයා විසින් මේ බව අද(08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මහජන ආරක්ෂක පනතේ 40…

ලෝක ඒඩ්ස් දිනය අද
ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ “ප්‍රජාව බලගන්වමු – ඒඩ්ස් වලකමු” යන්නයි. වසරේ මුල් මාස 10 තුළ මෙරටින් එච් අයි වී…
වැසි තත්ත්වයේ වර්ධනය තවදුරටත්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන්…
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ
2022 – 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා අයදුම්පත්…
ෆාස්ටර් ජෙරම්ගෙන් CIDය පැය අටක් ප්‍රශ්න කරයි
ප්‍රකාශයක් ලබාදීමෙන් පසු දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද (30) පස්වරුවේ ඉන් පිටව ගොස් තිබෙනවා. දේවගැතිවරයාගෙන් අද පෙරවරුවේ සිට පැය 08ක ප්‍රකාශයක් සටහන් කරගෙන…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතවින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකි බවත් ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා…
නව කැලණි පාලම තාවකාලිකව වසා දැමෙයි
කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. නව කැලණි පාලම තාවකාලිකව වසා දැමීම අදියර තුනක් යටතේ සිදු කිරීමට නියමිතයි.…
ජනපති රනිල් ඩුබායි බලා පිටත්වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබනෙවා. ඒ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහායි. එම සමුළුව අද(30) දින සිට දෙසැම්බර්…
මනුෂගෙන් ජනාධිපතිට රුපියල් බිලියන 07ක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක්…
ජනමතයකින් ගොඩනැගෙන පාලනයක් රටට අවශ්‍යයයි
ජනමතයකින් ගොඩනැගෙන පාලනයක් රටට අවශ්‍ය බව සමගි ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා කියා සිටියේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එක් දිනයක පවත්වන…
විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 07 ක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 07ක මුදලක් ලබා දී තිබෙනවා. ඊට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ…
වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එහි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ අන්දමන් දූපත් ආශ්‍රිත අඩු පීඩන…
හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන්ට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්
හිටපු ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. නීතිඥවරියක විසිනුයි රොෂාන් රණසිංහ මහතාට එරෙහිව මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. අධිකරණයට…
වත්තල සහ පෑලියගොඩ පුද්ගල ඝාතන දෙකක්
පෑලියගොඩ සහ වත්තල පොලිස් වසම්වල පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ පෑලියගෙඩ, වනවාසල පාර, තොරණ හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කර ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හෙවත් අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්න – ප්‍රභලයෙකුගෙන් ඉල්ලීමක්
මෙම වසරේ ඇමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසනවා . ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ තමන් මේ පිලිබදව නොබෙල් කමිටුවට ලිපියක් මගින් දන්වා යැවූ බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේ, ධවල මන්දිරයට පැමිණ, ජනාධිපති ට්‍රම්ප් හමුවී, පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් . ධවල මන්දියට පැමිණි ඊශ්‍රායල…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
චන්ද්‍රිකා 36ක් රැගත් රොකට්ටුවක් අද අභ්‍යවකාශ ගත කරයි
නාසා ආයතනයෙන් ප්‍රකාශයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…