Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    2026-08-14

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    2026-08-14

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    2026-08-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට
    • ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්
    • නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට
    • අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට
    • කාලය ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් භාරයට
    • අගොස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
    • එක්ස්ප්‍රස් පර්ල් හානිය තවදුරටත් සොයාබැලිය යුතු බවට කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්
    • ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නව කැලණි පාලම තාවකාලිකව වසා දැමෙයි

    නව කැලණි පාලම තාවකාලිකව වසා දැමෙයි

    2023-11-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.13 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

    නව කැලණි පාලම තාවකාලිකව වසා දැමීම අදියර තුනක් යටතේ සිදු කිරීමට නියමිතයි.

    අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් සිදුකිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

    එහි පළමු අදියර යටතේ දෙසැම්බර් මස 01 වැනිදා පස්වරු 9 සිට 04 වනදා පෙරවරු 6 දක්වාත් දෙවන අදියර යටතේ දෙසැම්බර් මස 8 වැනිදා පස්වරු 9 සිට 11 වනදා පෙරවරු 6 දක්වාත් නව කැලණි පාලම තාවකාලිකව වසා තැබීමට නියමිතයි.

    එසේම තුන් වන අදියර යටතේ දෙසැම්බර් 15 වනදා පස්වරු 9 සිට 18 වනදා පෙරවරු 6 දක්වා නව කැලණි පාලම තාවකාලිකව වසා තැබෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ.

    මෙම අවස්ථාවන්වලදී මගීන් සහ රථ වාහනවලට සිදුවිය හැකි අපහසුතා මග හරවා ගැනීමට අදාළ කාල සීමාවන් තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පවසනවා.

    පෙර පුව​තජනපති රනිල් ඩුබායි බලා පිටත්වෙයි
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

    සබැ​ඳි පුවත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට

    කාලය ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් භාරයට

    අගොස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    2026-08-14

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    2026-08-14

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    2026-08-14

    අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට

    2026-08-14
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group