රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලුම පරිපාලන දිස්ත්‍රික්කවලට අදාළව අදාළ නියෝගය ක්‍රියාත්මකවයි. ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය, කතානායකවරයා විසින් මේ බව අද(08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මහජන ආරක්ෂක පනතේ 40…

වැස්ස නිසා වාරි ජලාශවල ජල ධාරිතාව ඉහළට
අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ වාරිමාර්ග ජලාශවල ජල ධාරිතාව සියයට 75ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ තම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 40…
දිවයින පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්
දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හෙට දිනයේදී ආරම්භ කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා. රාජ්‍ය සේවක වැටුප සදහා රුපියල් 20,000…
මිහින්තලා පුදබිමේ ආරක්ෂාවට පොලිසියේ 25ක් තවදුරටත්
පොලිස් නිලධාරින් 25 දෙනෙකු මිහින්තලා පුදබිමේ රාජකාරිය සදහා මේ වන විටත් යොදවා ඇති බව පොලිසිය පවසනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිසි මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි…
වැට් බදු ඉහළ දැමීමේ යෝජනාවට නාමල්ගේ විරෝධය – VIDEO
වැට් බදු ඉහළ දැමීමේ යෝජනාවට තමන් විරෝධතාවය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. සරල බදු ක්‍රමයක් සහ ජනතාවට දරාගත…
වැට් බදු සංශෝධන පනත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම වැඩි ඡන්ද 57 කින් අද පස්වරුවේ සම්මත වුණා. එහිදි එම පනතට පක්ෂව ඡන්ද 98 ක් සහ විපක්ෂව ඡන්ද…
විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුලට ගෙන්වා ගැනීමට අවධානය
විගමනික ශ්‍රමිකයන්ගේ අයිතීන් වර්ධනය, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොලේ පවතින අවස්ථාවන් වර්ධනය කිරීම සහ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුලට ගෙන්වා ගැනීම ගැන අවධානය යොමු…
ඉදිරියේදී විදුලි බිලේ අඩුවක් ?
ඉදිරියේදී සිදු කරනු ලබන විදුලි ගාස්තු සංශෝධනයේදී විදුලිබිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ…
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට
නඩත්තු කටයුත්තක් හේතුවෙන් අක්‍රිය තත්ත්වයේ පැවති නොරොච්චෝලේ ලක්විජය බලාගරයේ තුන්වන ජනන යන්ත්‍රය මේ වනවිට ජාතික පද්ධතියට එක් කිරීම ආරම්භ කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය…
මහජන ප්‍රශ්න ගැන අහන්න වැඩබලන පොලිස්පති සිකුරාදාට සූදානම්
කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර තිබෙනවා . පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
මිහින්තලයෙන් හමුදා නිලධාරීන් ඉවත් කළත් ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ
මිහින්තලය පුදබිමේ සිටි හමුදා නිලධාරීන් ඉවත් කිරීම තුළින් පුදබිමේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා . අද පාර්ලිමේන්තුවේ…
මගේ කතාවට මෙයාලට උණ ගැනිලා – හමුදාව ඉවත් කළේ ඒකයි
මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බව හෙළි වුණා. ඒ් ගැන මා කළ ප්‍රකාශයක් හේතුවෙන් මිහින්තලා…
කොල්ලයක් සිදු කිරීමට ගිය ව්‍යාජ පිස්තෝල කල්ලියක් මාට්ටුවෙයි
සෙල්ලම් පිස්තෝලයකින් සෙල්ලම් දැමීමට සැරසුනු ව්‍යාජ යුධහමුදා නිල හැඳුනුම්පත් සමග පුද්ගලයන් සිව් දෙනෙකු සහ ඔවුන් මංකොල්ල කෑමට සැරසුනු ත්‍රීරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ කාන්තාවක් සහ…
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තිය සමිති 27 ක් සේවයෙන් ඉවතට
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තිය සමිති 27 ක් ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට සේවයෙන් ඉවත් වීම හේතුවෙන් අද දින දිවයින පුරා තැපැල් කටයුතු අඩාල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හෙවත් අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්න – ප්‍රභලයෙකුගෙන් ඉල්ලීමක්
මෙම වසරේ ඇමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසනවා . ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ තමන් මේ පිලිබදව නොබෙල් කමිටුවට ලිපියක් මගින් දන්වා යැවූ බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේ, ධවල මන්දිරයට පැමිණ, ජනාධිපති ට්‍රම්ප් හමුවී, පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් . ධවල මන්දියට පැමිණි ඊශ්‍රායල…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
චිලි රාජ්‍යයෙන් කුරුලු උණ ආසාදිතයෙක් හදුනා ගනියි
වසර 70ට පසු ඉන්දියාවේ චීටා පැටවුන්ගේ උපතක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…