රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලුම පරිපාලන දිස්ත්‍රික්කවලට අදාළව අදාළ නියෝගය ක්‍රියාත්මකවයි. ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය, කතානායකවරයා විසින් මේ බව අද(08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මහජන ආරක්ෂක පනතේ 40…

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව හෙට
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව දැක බලා ගැනීමට මෙරට ඡනතාවට හෙට දිනයේ හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. හෙට දින රාත්‍රී 9.00 න්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දීමට නියමිත දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ…
2024 අයවැය තෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය අද
2024 අයවැය තෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය අදයි. අද දිනයේ විවාදය අවසන් වීමෙන් පසු පස්වරු 06 ඊට අදාළ ඡන්ද විමසීම පැවැතවීමට කටයුතු යොදා තිබෙනවා.…
ශ්‍රී ලංකාව ගැන සමාලෝචනයකට අද IMF රැස්වේ
ශ්‍රී ලංකාවට මාස 48 ක විස්තීර්ණ ණය පහසුකම සැපයීම පිළිබඳ විධිවිධාන සම්බන්ධ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අද රැස්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව…
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව දැක ගැනීමට ශ්‍රී ලංකා වාසින්ට අවස්ථාව
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව දැකබලා ගැනීමට ශ්‍රී ලංකා වාසින්ට එළඹෙන 14 වන දා හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. ලබන 14 වන…
ලොකු `ඵණු කිලෝවක මිල රුපියල් 100 කට අධික මුදලකින් ඉහළට
ලොකු `ඵණු කිලෝවක මිල එකවරම රුපියල් 100 කට අධික මුදලකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ලොකු `ඵණු කිලෝවක සිල්ලර මිල සටහන් වන්නේ රුපියල් 450 ක්…
ගත වූ දෙදින තුළ පුද්ගලයන් දොළොස් දෙනෙකු අතුරුදන්
ගත වූ දෙදින තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පුද්ගලයන් දොළොස් දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. අතුරුදන් වූ පිරිස අතර බාල වයස්කාර දරුවන් සිව්දෙනෙකු…
දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට
කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ කලක සිට පැවති පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතු වී ඇති බවයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ…
ආනයනික පොල්තෙල් හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා වැසී යයි
ආනයනික පොල්තෙල් හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා 1500 ක් පමණ වැසී ගොස් ඇති බව පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. රටේ වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාවය…
සක්විති රණසිංහට අධිකරණයෙන් නියෝගයක්
උපකාරක පන්ති ගුරුවරයකු වන අභය රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ නමැත්තා සහ ඔහුගේ හිටපු බිරිඳ වන අනුරාධනී නමැත්තියට කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත්…
අදත් වැසි වාර කිහිපයක්
නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර…
වැල්ලම්පිටියේ එළිසබෙත් STF එකට මාට්ටු
කිබුලාඇලේ ගුණාගේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන වැල්ලම්පිටියේ එළිසබෙත් නැමති කාන්තාව පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ.…
තැපැල් වෘත්තීය සමිති වර්ජනය අද පස්වරුවෙන් අවසන්
ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති පෙරේදා පස්වරුවේ ආරම්භ කළ වර්ජනය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හෙවත් අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය…
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්
කෝවිලක වහලයක් කඩා වැටීමෙන් 30 දෙදෙනෙකු ළිඳක් තුළ සිරවෙයි
ගුවන්යානා දෙකක් කඩා වැටීමෙන් පුද්ගලයින් 09 ක් ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…