හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
දින 7 ක් යන තුරු පෙළපාලි තහනම්
මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 7 ක් යනතුරු රථවාහන හෝ පෙළපාලි පැවැත්වීම තහනම් බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. ඒ අනුව කිසිදු…
නව ජනපතිට රටවල් රැසකින් සුභපැතුම්
අභිනව ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට රටවල් රැසකින් සුබපැතුම් එක් කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිය එක්ස් ගිණුම ඔස්සේ සුබපතමින් ප්‍රකාශ…
දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා. දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී…
බන්ධනාගාරවල ආරක්ෂාව දැඩි කෙරේ
ජනාධිපතිවරණය සහ පශ්චාත් මැතිවරණ සමය තුළ දිවයිනේ සියලුම බන්ධනාගාර තුළ ආරක්ෂාව දැඩි කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ලබන 25 වනදා දක්වා බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු…
වී.එෆ්.එම් විශේෂ මැතිවරණ විකාශය අද රාත්‍රි 07ට
ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල ඔබ වෙත ගෙන එන වී.එෆ්.එම් විශේෂ මැතිවරණ විකාශය අද රාත්‍රි 07ට ආරම්භ වනවා. මෙරට නවවන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන්…
අද බස් රථ ධාවනය සිදුවන්නේ මෙහෙමයි
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනය තුළ ද මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා…
බීමතින් මැතිවරණ රාජකාරී සදහා එක්ව සිටි රියදුරෙකු අත්අඩංගුවට
බීමතින් මැතිවරණ රාජකාරී සදහා එක්ව සිටි රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ජනාධිපතිවරණය සදහා දැරණියගල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ඡන්ද පත්‍රිකා , ඡන්ද පෙට්ටි සහ…
පුර්ව මැතිවරණ සමය සමාකාමීයි – මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් සහතිකයක්.
ජනාධිපතිවරණයේ නීරීක්ෂණ කටයුතු සදහා දේශීය සහ විදේශීය නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජිතයින් එක්ව සිටිනවා. ඔවුන් මේ වන විට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙත…
ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක් – පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකයත් සීරුවෙන්.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනයේ දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ…
තීරණාත්මක ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අදයි.
මෙරට නවවන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13 421කදී සිදුකෙරෙන ඡන්ද විමසීම පෙරවරු 07ට…
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4,602 දක්වා ඉහළට
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 4,602 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,438 ක් සහ…
ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297ක් වෙයි
මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.72ක් ලෙස සටහන්ව තිබුණා. එමෙන්ම ස්ටර්ලින් පවුමක, ගැනුම් මිල රුපියල් 390.55 ක් ලෙස…
කොවිඩ් ප්‍රභේදයක් රටවල් 27ක පැතිරෙයි
එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
කුසල්ගේ විසා ගැටළුව ගැන පැහැදිලි කිරීමක්
කොල්කටා නයිට්රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් IPL තරගාවලියේ අවසන් වටයට
වර්ෂාව නිසා ලැබුණු ප්‍රසාද ලකුණෙන් සන්රයිසස් කණ්ඩායම අයි.පී.එල් අවසන් වටයට
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත් කෙරේ
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
හමාස් සංවිධානයට අලුත් ලොක්කෙක්
බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනා දේශපාලන දිවියෙන් සමුගැනීමට සැරසෙයි
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…