හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
ප්‍රංශ ජනපති දිවයිනට
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා දිවයිනට පැමිණ තිබෙනවා. අප ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ අද අලුයම ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට…
ජනපති සර්වපාක්ෂික සමුළුව කැඳවීමේ හේතුව සිතා ගත නොහැක
ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුව කැඳවීමට හේතුව නිසිලෙස සිතා ගත නොහැකි වූ බව ජනතා නිදහස සභාව පවසනවා. එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරන්නේ ජනධිපතිවරයාගේ න්‍යාය පත්‍රයට…
වකුගඩු ශල්‍යකර්මයක් අනතුරුව දරුවෙකු මියයයි
වකුගඩු ශල්‍යකර්මයකින් අනතුරුව තුන් හැවිරිදි දරුවෙකු මියයාම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් සිදු වූ බවට දරුවාගේ දෙමව්පියන් චෝදනා කරනවා. මෙලෙස මියගොස් ඇත්තේ වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසු විෂබීජයක් ශරීරගත…
විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිස් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
වනාතමුල්ල – සහස්පුර ප්‍රදේශයේදී විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ විරෝධතාවක්…
රටේ ඇති අර්බුදකාරී තත්වයට ජාතික ජන බලවේගය වගකිව යුතුයි
රට වර්තමානයේ පත්ව ඇති අර්බුධකාරි තත්වයට ජාතික ජන බලවේගය පක්ෂය සම්පුර්ණයෙන්ම වගකිවයුතු බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම පක්ෂය අතීතයේ දී…
2024 නව පාසල් වාරය පෙබරවාරි මස සිට ආරම්භ කිරීමට තීරණයක්
2024 නව පාසල් වාරය පෙබරවාරි මස සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එය පෙබරවාරි 21 වනදා සිට ආරම්භ කිරීමටයි දින නියමව ඇත්තේ. 2024 නව පාසල්…
කළුතර වෙරළට කාන්තා මළසිරුරක්
උතුරු කළුතර වෙරළේ තිබී ඊයේ පස්වරුවේ හමු වූ අවුරුදු දෙකහමාරක් වයසැති දැරියගේ මවගේ සිරුරද එම වෙරළ තීරයටම ගොඩගසා තිබියදී හමුව තිබෙනවා. ලද තොරතුරකට අනුව සිදුකළ…
කුවේටයේ ශ්‍රී ලංකික පුද්ගලයකුට මරණ දඬුවම
කුවේට් රාජ්‍ය විසින් ශ්‍රී ලංකික පුද්ගලයකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. එරට රජය විසින් සිරකරුවන් 05 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර එම පිරිසට…
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් උතුරු නැගෙනහිර හර්තාලයක් කැඳවයි
මුලතිව්,කොක්කුතුඩුවායි මිනිවළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස හා අතුරුදහන්වූවන්ගේ ගැටළුවට නිසි විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අද(28) උතුරු නැගෙනහිර පළාත්වල හර්තාලයක් පවත්වන බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන්…
දන්ත ඖෂධ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මිලදී ගැනීමට සැලසුම්
දන්ත වෛද්‍ය සේවය තුළ හිඟව පවතින අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන්…
සෞඛ්‍ය අමාත්‍යංශය වෘත්තිය සමිති දඩයම් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා
සෞඛ්‍ය අමාත්‍යංශය වෘත්තිය සමිති දඩයම් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ වී ඇති බව පරිපුරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ රවී කුමුදේශ් මහතා කියා සිටියේ සෞඛ්‍ය විනය…
පාසල් සපත්තු සහ බෑග් 10% කින් මිල පහත දමයි
පාසල් සපත්තු සහ බෑග් මිල අද සිට සියයට 10 කින් පහත දැමීමට නිෂ්පාදකයින් එකඟතාව පළකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මුදල් අමාත්‍යංශයේදී නිෂ්පාදකයින්…
තදාසන්න ප්‍රදේශවල ජලය අපතේ යාමේ අඩු වීමක්
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජලය අපතේ යාම සියයට 40 සිට සියයට 18 දක්වා අඩු වී තිබෙනවා. ඒ, ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය ක්‍රියාත්මක කළ මහ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
ටික් ටොක් තහනම්
රුසියානුවන් ලක්ෂ 2ක් යුක්රේන ප්‍රහාරයකට පුහුණු වෙයි
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…