හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
හෙට කාලගුණයේ වෙනසක්.
දිවයිනේ ප්‍රදේශ කිහිපය පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර , උතුරු මැද , නැගෙනහිර සහ…
දිලුම් දිලිත්ගේ තරුවට එක්වෙයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂය සමග එක්වී තිබෙනවා. ඒ අනුව ඔහු මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත් කිරීමටයි පියවර ගෙන…
පෘථිවියට දිස්වන වල්ගා තරුවක් හෙට
පෘථිවියට දිස්වන වල්ගා තරුවක් හෙට දිනයේ නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා. වසර අසු දහසකට පමණ පසුවයි එම වල්ගා තරුව පෘථිවියට දිස්වන්නේ. අභ්‍යවකාශ විද්‍යාඥ…
නාවලපිටිය සජබ ආසන සංවිධායක අත්අඩංගුවට
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිලධාරීනියට පහරදීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති…
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට .
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග එම දුම්වැටි…
ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ඇගැයීමට
ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ” දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ” ලෙස , ඉකුත් 09/20 දින නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති , දකුණු ආසියානු සංචාරක…
ගුවන් මගීන්ගේ භාණ්ඩ සොරා ගත් ශ්‍රී ලන්කන් සේවකයෙකු අත් අඩංගුවට
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මලු , හොරෙන් විවෘත කර , ඒවා තුළ ඇති භාණ්ඩ සොරා ගත් ගුවන් තොටුපොළ ගමන් මලු ගබඩා…
නවක වදය පිටු දැකීමට මාර්ගෝපදේශ මාලාවක්
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. නවකවද සිද්ධීන් පිටුදැකීමේ මාර්ගෝපදේශ මාලාවක් සකස්…
විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අද දිනයේ මානව හිමිකම් කොමිසම හමුවට
විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අද දිනයේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ඒ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිට වූ…
රනිල්ට සහය දක්වන පක්ෂ සමග සාකච්ඡා ඉදිරියටත්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් දේශපාලන සන්ධානයක් යටතේ තරග වැදීමට සූදානම් වනවා. ඒ සම්බන්ධයෙන්…
ඊශ්‍රායල රැකියා රැසක් මෙරටට
ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් ඊශ්‍රායල රජය මගින් මෙරටට ලබාදීමට තීරණය කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා වඩු කාර්මික ක්ෂේත්‍රවල රැකියා…
මන්ත්‍රී ආසනවල වෙනසක්
මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසනවල වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට එක්…
මහ මැතිවරණයට මුද්‍රණාලය වැඩ අරඹයි
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයේ අධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසනවා. ඒ මහත්මිය කියා සිටියේ ඉදිරි මහ මැතිරණයට මෙන්ම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
20 යි 20 ලෝක කුසලාන පුහුණු තරගයක් අද
පාකිස්ථාන් – එංගලන්ත 20 යි 20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව සහභාගී වන පුහුණු තරඟයක් අද
රෆායෙල් නඩාල්ට අමිහිරි පරාජයක්
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
මගී ගුවන් යානයක් බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී කඩා වැටී ඇත
පාකිස්ථානය තුළ ළමා අපචාර සිද්ධීන් වාර්තා වීම ඉහළට
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…