හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. ඔහුගේ අනුරාධපුරයේ පිහිටි නිවසට පැමිණි අවස්ථාවේදී ඊයේ රාත්‍රී 10.45ට පමණ මෙම වෙඩි…
කෝපා හෝ කෝප් කමිටුව ඉදිරියට කැඳවීමට පියවර
මිල්කෝ සමාගම කෝපා හෝ කෝප් කමිටුව ඉදිරියට කැඳවීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මිල්කෝ සමාගම කිසිදු අවස්ථාවක විගණනයට ලක්ව…
නිවසකට ඇතුළුවී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අය කොටු
යාපනය, චුන්නාගම්, තාවඩි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . අදාළ ප්‍රහාරයෙන් නිවසේ සිටි එකම පවුලේ පස්…
වෙඩි වැදීමකින් පුද්ගලයෙක් මිය යයි
අත් වැරදීමකින් ගිනි අවියක් ක්‍රියාත්තමක වීම හේතුවෙන් දුම්මලසූරිය ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා තවත් පිරිසක් සමග සතුන් දඩයමේ ගොස් ඇති අතර එහිදී ඔහු අත…
ගසක අත්තක් හිසට කඩා වැටී සිසුවියක් මරුට
තලවකැලේ- තවලන්තැන්න මාර්ගයේ පුඬළුඔය, පාලුවත්ත ප්‍රදේශයේදී ගසක අත්තක් හිසට කඩා වැටීම හේතුවෙන් පාසල් සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ සිසුවිය යතුරු පැදියක පසුපස ගමන් කරමින් සිටියදි…
ඉන්දියාවෙන් බිත්තර ගැන පැමිණිල්ලක් නැහැ
මේ දක්වා ඉන්දියාවෙන් ආනයනය කර ඇති බිත්තර සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර…
සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් විමර්ශනයක්
රාජ්‍ය ආයතනවලට එල්ල වු සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සිදුකළ පැමිණිල්ලකට…
දැවැන්ත කුමන්ත්රනකාරී බලවේගයක් රට තුල ක්‍රියාත්මක වෙමින් පවතිනවා
දැවැන්ත කුමන්ත්රනකාරී බලවේගයක් රට තුල ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ එබැවින් සියලු…
ජාතිවාදය ඇතිකරමින් දේශපාලන බලය ලබා ගැනීමට ඉඩ ලබා නොදිය යුතුයි
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැම් දේශපාලන කණ්ඩායම් ජනතාව අතර බෙදීම් ඇති කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්…
සරල බදු ප්‍රතිපත්තියක් රටට හදුන්වාදිය යුතුයි
සරල බදු ප්‍රතිපත්තියක් රටට හදුන්වාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තංගල්ල ආසන බල මණ්ඩලයට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා…
දළ දේශීය නිෂ්පාදනය පහළට
දළ දේශීය නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දෙවන කාර්තුවේදී සියයට 03.1කින් පහළ ගොස් තිබෙනවා. ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ කාර්මික හා සේවා කටයුතු…
අවසන් මහා තරගය පස්වරු 03ට
2023 ආසියානු කුසලනා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා . ඒ වත්මන් ආසියානු ශුර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි. කොළඹ ආර් ප්‍රේමදාස…
ලෝකයේ රටවල් කිහිපයක විරෝධතා
පොසිල ඉන්ධන භාවිතය තහනම් කරන්නැයි ඉල්ලා අදත් ලෝකයේ රටවල් කිහිපයක විරෝධතා පැවැත්වෙනවා. ගෝලීය දේශගුණික විපර්යාස සදහා පොසිල ඉන්ධන භාවිතය හේතුවක් බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ. රටවල්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
ෂැංහයි සහයෝගීතා සංවිධානයේ හමුව මෙවර ඉන්දියාවේදී
පකිස්තානයේ උග්‍ර පානීය ජල හිගයක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…