නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී වාහන 73ක් දින 14ක කාලයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා පවසනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්ෂණ අංශය, මධ්‍යම පළාතේ මෝටර් රථ පරීක්‍ෂකවරන් සහ නුවරඑළිය පොලිසියේ රථ…

අයිස් කිලෝ 63ක් සහ හෙරොයින් කිලෝ 14ක් සොයා ගැනේ
කල්පිටිය මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 64කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් ම ත්ද්‍රව්‍ය කිලෝ 15කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා.…
ශ්‍රී පාද මහගිරිදඹ ප්‍රදේශයෙන් පැරණි යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැලක් හමුවෙයි
ශ්‍රී පාදස්ථානයට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ශ්‍රීපාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පසු එම කන්දේ තිබූ ඉපැරණි වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය…
අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුම ආසන්නයේදී මත්තල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු කටයුතු…
බම්බලපිටියේ බිහිසුණු රිය අනතුරක්
බම්බලපිටිය සමුද්‍ර මාර්ගයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කර තිබූ මෝටර් රථ…
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
කල්පිටිය මුහුදු තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කිරීමකදීයි පොහොර උරයක බහා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී…
ආපදාවට ලක්වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරිකයින්ට ණය සහන
මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ…
අද දවසේ කාලගුණ නිවේදනය
දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්…
ආපදා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ
ආපදා සහන ලබා දීම සදහා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට…
රෙහාන් ජයවික්‍රම සජබයෙන් ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේගය වැලිගම ආසන සංවිධායක මෙන්ම වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පක්ෂයේ වත්මන් ප්‍රතිපත්ති පිළිබඳ තමන් සෑහීමට පත්…
මෙරටට උපරිමය සහය ලබා දෙන බවට මාලදිවයින් ජනපතිගෙන් ප්‍රකාශයක්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු ගංවතුර සහ නායයාම් නිසා මෙරට ජනතාවට මුහුණ දීමට සිදු වූ දැඩි ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ මාලදිවයින් ජනාධිපති ආචාර්ය…
දුම්රිය ප්‍රවේශපත් හිමි මගීන්ට ලංගම බස් රථවල ගමන් කිරීමට අවස්ථාව
දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එය ඉදිරිපත් කර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවල ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම…
විදුලි බිඳවැටීම් සියයට 85 කට යළි යථා තත්ත්වයට
හදිසි ආපදා තත්වය හේතුවෙන් විදුලිය අහිමි වූ ලක්ෂ 39 ක පමණ පාරිභෝගික ජනතාවගෙන් සියයට 85 කට පමණ යළි සම්බන්ධතා ලබා දීමට හැකි වූ බව විදුලිබල…
අයිස් සමග පුද්ගලයෙකු දෙහිවලදී අත්අඩංගුවට
දෙහිවල පොලිස් වසමේ අංක 41/16, ඕබන් පෙදෙස ලිපිනයේ ඊයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31, මිලි ග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය නවසීලන්තයට එරෙහිව අද පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි.…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
දසුන් ශානක සහ නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි
36 වසරකට පසු සිම්බාබ්වේට රග්බි වරම්
පකිස්ථාන් – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි
පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
පාකිස්ථාන රජය විසින් සිදු කරන ලද නිල සමීක්ෂණයකට අනුව එරට දරිද්‍රතාවය සියයට 29 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය, ගෙවී ගිය වසර 11 තුළ එරට දරිද්‍රතාවයේ ඇති වූ ඉහළම අගය බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මේ අතර එරට ආදායම් අසමානතාවය වසර 27 කින් ඉහළම මට්ටමකට පැමිණ තිබෙනවා. පසුගිය වසර හත තුළ පාකිස්ථාන ජනතාවගේ…
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
ජපානයේ ගිණි කන්දක් පුපුරයි !
ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































