අද දවසේ කාලගුණ තත්ත්වය
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ. සබරගමුව, මධ්‍යඹ සහ උතුරු මැද පළාත්වලත් බදුල්ල සහ…

පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලටත් හෙට ඉඳන් නිවාඩු
පෙර පාසල් ඇතුළු සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා හෙට(28) දින සිට නිවඩු ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය කියා…
දුම්රිය ගමන් වාර කිහිපයක්ම අත්හිටුවයි
කොළඹ සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට කොළඹ දක්වාත් ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එසේම යළි දැනුම්දෙනතුරු පේරාදෙණිය සිට…
කොළඹ – නුවර මාර්ගයේ තවත් තැනකින් නායයයි
කොළඹ – මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව බිං ගෙයට ආසන්න ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබෙනවා. අදාළ නායයාම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ. මීට…
කලා ඔය ද්‍රෝණියට අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
කලා වැවේ වාන් දොරටු මේ වන විට උපරිම ධාරිතාවෙන් විවෘත කර ඇති බව මාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ තත්පරයට ඝන…
අලි ටෙලිෆෝන් මඟුල ස්ථිර වෙයි ! – VIDEO –
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරියේදී අනිවාර්යෙන්ම එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම් මරික්කාර් මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්…
මාගස්තොට තෙමහල් ගොඩනැගිල්ලක ආරක්ෂිත පැති බැම්ම කැඩෙයි
නුවරඑළිය මාගස්තොට ප්‍රද්හයේ තෙමහල් ගොඩනැගිල්ලක ආරක්ෂිත පැති බැම්ම අද(27) පස්වරුවේ කැඩී ගොස් තිබෙනවා. ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග ආරක්ෂිත පැති බැම්ම කැඩි ගොස් ඇති…
CID වෑන් එකක් ලොරියක ගැටෙයි – පහක් රෝහලට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ වෑන් රථයක් සහ කුඩා ලොරි රථයක් අද අලුයම අනතුරට ලක්ව තිබෙනවා . එහිදී…
අයහපත් කාලගුණයෙන් පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට කල් යයි
පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට සහ අනිද්දා යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදය නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. අද (27) දහවල් පැවැති පක්ෂ…
අපදා වලින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහලට
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 11 ක්…
පීඩාවට පත් ජනතාවට සහන සලසන ලෙස ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස්
අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලිම වෙනුවෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින්…
ආපදා වලින් මිය ගිය පුද්ගලයන්ට රජයෙන් ලක්ෂ 10ක වන්දියක්
අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර…
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සීමා කෙරේ.
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හැටන් දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ සහ නානුඔය දුම්රිය…
කලා වැවේ සැඩ පාරට කාපට් පාරත් ගැලවෙයි -VIDEO
කලා වැවේ සැඩ පාරට කාපට් පාරත් ගැලවෙයි. වැඩිදුර විස්තර පහත VIDEO LINK මගින් නරඹන්න https://youtu.be/L68pQZguHS8
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ D, B…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පවැත්වුණේ නැමිබියාව සහ නෙදර්ලන්තය අතරයි.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 20 ජයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
අදත් තවත් තරග තුනක්
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ D, B සහ C කාණ්ඩයන් යටතේයි. D කාණ්ඩය යටතේ තරගය මෙරට…
නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පවැත්වුණේ නැමිබියාව…
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී,…
තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
සයිප්‍රසයේ භූ කම්පනයක්
නිරිතදිග සයිප්‍රසයේ භූමිකම්පාවක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































