Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    2026-08-14

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    2026-08-14

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    2026-08-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට
    • ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්
    • නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට
    • අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට
    • කාලය ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් භාරයට
    • අගොස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
    • එක්ස්ප්‍රස් පර්ල් හානිය තවදුරටත් සොයාබැලිය යුතු බවට කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්
    • ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දුම්රිය ගමන් වාර කිහිපයක්ම අත්හිටුවයි

    දුම්රිය ගමන් වාර කිහිපයක්ම අත්හිටුවයි

    2025-11-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට කොළඹ දක්වාත් ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

    එසේම යළි දැනුම්දෙනතුරු පේරාදෙණිය සිට බදුල්ල දක්වාත් මහනුවර සිට මාතලේ දක්වාත් පාර්සල් ප්‍රවාහන කටයුතු සිදු කිරීමද තාවකාලිකව නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර නැගෙනහිර දුම්රිය මාර්ගයේ අද(27) දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර හයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

    ඒ අනුව දුර ගමන්, නගරාන්තර හා රාත්‍රී තැපැල් දුම්රිය ගමන්වාර හයක් මෙලෙස අවලංගු කර තිබෙනවා.

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නැගෙනහිර මාර්ගයේ ගංගා හා ජලාශවල ගංවතුර තත්ත්වයක් මතුව තිබීමත් දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසාත් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව යළි දැනුම් දෙනතුරු පහත දැක්වෙන දුම්රිය ගමන්වාර හය අවලංගු කර තිබෙනවා.

    පෙරවරු හයට කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධවානය වන දුම්රිය, පස්වරු 3.15ට කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වන දුම්රිය සහ රාත්‍රී 11ට කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වන රාත්‍රී නගරාන්තර දුම්රිය මෙලෙස අවලංගු කළ තිබෙනවා.

    එසේම අලුයම 1.30ට මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වීමට නියමිත නගරාන්තර සීග්‍රගාමී දුම්රියත් 6.10ට පමන මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වන දුම්රියත් අවලංගු කර තිබෙනවා.

    එසේම රාත්‍රී 7.40ට පමණ මඩකලපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියත් රාත්‍රී 7.30ට ත්‍රීකුණාමලයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන තැපැල් දුම්රියත් අවලංගු කර තිබෙනවා.

    පෙර පුව​තකොළඹ – නුවර මාර්ගයේ තවත් තැනකින් නායයයි
    ඊළඟ පුව​ත පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලටත් හෙට ඉඳන් නිවාඩු

    සබැ​ඳි පුවත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට

    කාලය ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් භාරයට

    අගොස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    2026-08-14

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    2026-08-14

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    2026-08-14

    අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට

    2026-08-14
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group